The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් තරඟාවලිය : ලංකාවේ ටියානිට ඇමෙරිකාවේදී වාසනාව

T

The Leader Desk

July 3, 2024 • 4:01 AM

පැරිස් ඔලිම්පික් තරඟාවලිය : ලංකාවේ ටියානිට ඇමෙරිකාවේදී වාසනාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ සංචාරය
  • ඒ සමඟ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස හෝ ඇමෙරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට නම් කළ ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වීමට ටියානා වාසනාවන්ත වූවාය.
  • ඇය පසුගියදා පැවැති ඇමෙරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පැවැති තරඟාවලියට ඉදිරිපත් වෙමින් 8 වැනි ස්ථානය හිමිකර ගත්තාය.
  • පළමු ස්ථාන 5 හිමිකරගත් ක්‍රීඩිකාවන් ජිම්නාස්ටික් කණ්ඩායමේ ස්ථිර සාමාජිකයන් ලෙස නම් කරනු ලැබුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස නම් කර ඇත.

ඒ සමඟ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස හෝ ඇමෙරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට නම් කළ ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වීමට ටියානා වාසනාවන්ත වූවාය.


ඇය පසුගියදා පැවැති ඇමෙරිකානු ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පැවැති තරඟාවලියට ඉදිරිපත් වෙමින් 8 වැනි ස්ථානය හිමිකර ගත්තාය.

පළමු ස්ථාන 5 හිමිකරගත් ක්‍රීඩිකාවන් ජිම්නාස්ටික් කණ්ඩායමේ ස්ථිර සාමාජිකයන් ලෙස නම් කරනු ලැබුවේය.

 

image c9d2453f5b

හය සහ හත් වෙනි ස්ථාන හිමිකරගත් ක්‍රීඩිකාවන් කණ්ඩායමේ ආදේශක ක්‍රීඩිකාවන් ලෙස නම් කරනු ලැබූ අතර 9 වැනි ස්ථානය හිමිකරගත් ටියානා අවශ්‍ය වුවහොත් කණ්ඩායමට සම්බන්ධ කර ගැනීම සඳහා සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක ලෙස නම් කළේය.

ඇයගේ මව සහ පිය ශ්‍රී ලංකාවේ සිට ඇමෙරිකාවට පදිංචියට පැමිණ ඇත.

(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...