ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (11) පැවැති, විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.
යුද්ධයෙන් පසු මේ රටේ දිළිදු ජනතාව නඟා සිටුවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කර ලෝකයේ වේගයෙන් දියුණුවන රටවලින් එකක් බවට පත්කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ කටයුතු කළ බව කී මන්ත්‍රීවරයා, උතුරට සහ නැගනෙහිරට වැඩිම සංවර්ධනයක් කළ නායකයා ද බැසිල් රාජපක්‍ෂ යැයි සඳහන් කළේය.
රටේ අහිංසක දුප්පත් ජනතාවගේ හදගැස්ම හදුනාගෙන ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය බොහෝ පියවර ගත් නායකයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මේ රටට ඉතා සුදුසු නායකයෙක් බවත් ඔහුට විරුද්ධව පසුගිය කාලයේ බොරු චෝදනා කර නඩු පැවරුව ද ඔහු ඒවාට නිර්භයව මුහුණදි ඒ සියලු නඩුවලින් නිදොස්කොට නිදහස් වූ බවත් කාරියවසම් වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ, ඇමරිකානු පුරවැසිභාවය අත්හරිමින් බැසිල් රාජපක්ෂ මාස කිහිපයක් තුලදී යළි පාර්ලිමේන්තුවට ඒමට අදහස් කර සිටින බවට රාවයක් පැතිරයමින් සිටින මොහොතකය. ඉදිරි ජනාධිපතිවරනයේදී බැසිල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට එම පක්ෂයේ ඇතැමුන් මේවනවිට යෝජනා කර ඇතැයි ද පැවසේ.
2024 ජනතිපතිවරණය : සාගරගෙ තේරීම බැසිල් !
T
The Leader Desk
April 11, 2023 • 10:39 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (11) පැවැති, විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.
- ඉදිරි ජනාධිපතිවරනයේදී බැසිල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට එම පක්ෂයේ ඇතැමුන් මේවනවිට යෝජනා කර ඇතැයි ද පැවසේ.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ, ඇමරිකානු පුරවැසිභාවය අත්හරිමින් බැසිල් රාජපක්ෂ මාස කිහිපයක් තුලදී යළි පාර්ලිමේන්තුවට ඒමට අදහස් කර සිටින බවට රාවයක් පැතිරයමින් සිටින මොහොතකය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



