The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ඉන්දියා ආරම්භක පිතිකාරිනියෝ ලකුණු දහසක් සම්පූර්ණ කරති

T

The Leader Desk

July 19, 2025 • 10:31 AM

ඉන්දියා ආරම්භක පිතිකාරිනියෝ ලකුණු දහසක් සම්පූර්ණ කරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් වන මර්ති මන්ධානා (Smriti Mandhana) සහ ප්‍රාටිකා රවාල් (Pratika Rawal) ‌ෙඑතිහාසික වික්‍රමයක් වාර්තා කර තිබෙනවා. ඒ, ආරම්භක පිතිකාරිනී යුගලයක් ලෙසින් ලකුණු 1000ක් සම්පූර්ණ කරමින්.
  • මේ දෙදෙනා මේ දක්ෂකම ඉනිම 12කින් පමණක් සම්පූර්ණ කළේ 84.66ක සාමාන්‍යයකින්.
  • ඔවුන් වාර්තා කළ සාමාන්‍යය 68.83ක්.
  • මෙග් ලෙනිං (Meg Lanning) සහ එලීසි පෙරී (Elysse Perry) යන ඔස්ට්‍රේලියානු පිතිකාරිනී යුගලය සතුව 96.42ක සාමාන්‍යයක් තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

එංගලන්තය ට එරෙහිව සදම්ප්ටන් හි පැවති පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 48ක සබඳතාවක් ගොඩනගමිනුයි මන්ධානා සහ රවාල් මේ වාර්තාව තබා තිබෙන්නේ.

mandana

මේ දෙදෙනා මේ දක්ෂකම ඉනිම 12කින් පමණක් සම්පූර්ණ කළේ 84.66ක සාමාන්‍යයකින්.

කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ අවම වශයෙන් ලකුණු දහසක් වන ආරම්භක කඩුලු සබඳතාව සඳහා වන වැඩිම සාමාන්‍යය මෙයයි.

දෙවැනියට වැඩිම සාමාන්‍යය සටහන් කර තිබෙන්නේ එංගලන්තයේ කැරලයින් ඇට්කින්ස් (Caroline Atkins) සහ සාරා ටේලර් (Sarah Taylor). ඔවුන් වාර්තා කළ සාමාන්‍යය 68.83ක්.

6878866ed8d301752729198

මන්ධානා සහ රවාල්ගේ සාමාන්‍යය කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් තිබෙන දෙවැනියට හොඳම සාමාන්‍යය ද වනවා.

මෙග් ලෙනිං (Meg Lanning) සහ එලීසි පෙරී (Elysse Perry) යන ඔස්ට්‍රේලියානු පිතිකාරිනී යුගලය සතුව 96.42ක සාමාන්‍යයක් තිබුණා.


(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...