එම ඉසව්ව සදහා තරගකරුවන් හැත්තෑ දෙදෙනෙකු (72) සහභාගී වූ අතර සමස්ත තරග අංශයේම ඔහු අටවැනි ස්ථානය දිනා ගැනීම ද විශේෂත්වයකි.
මෙම තරග ඉසව්ව ඕස්ට්‍රේලියාවේ Yeppon නගරයේ දී පසුගිය දා පැවති අතර මෙම තරගය වාර්ෂිකව Yeppon Running සංගමය විසින් සංවිධානය කරනු ලබයි.
මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාවේ සහ අනෙකුත් රටවල ඕනෑම කෙනෙකුට පුද්ගලිකව සම්බන්ධ විය හැකි Social event එකක් ලෙස සංවිධානය කරනු ලබන අතර තරගාවලිය ඉසව් ගණනාවක් යටතේ පැවත්වේ. සමස්ත තරග ඉසව් සදහා 2500 අධික තරගකරුවන් සහභාගී විය.


(සටහන | සමීර මදුසංක හේවා ගමගේ)




