නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
කෙසේ වෙතත් අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම වසරේ දී වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වනු ඇති බවට අනුමාන කළ හැකි බවයි.
අද (28) ශ්‍රී ලංකා මහ බැංකුව මූලස්ථාන පරිශ්‍රයේ පැවති 2026 වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීයකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.
"2026 වසර සඳහා වාහන ආනයනය තාම ඇස්තමේන්තු කරන්න කල් වැඩි. අපි දකින්නේ ගිය අවුරුද්දේ බිලියන 2ක වාහන ආනයනය කරා. එතකොට අවුරුදු 5කට පස්සේ එක සැරේ ආනයනය කරපු නිසා තමයි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝම්බර් වගේ වසරේ මැද හරියේ විශාල ප්‍රමාණයක් වාහන ආනයනය කරා. නමුත් ඊට පස්සේ අපි දැක්කා ඒක LC Open කරන එකයි වාහන ආනයනය සහ මිල ගණන් අඩු වෙලා තියනවා. එතකොටය අපි දකිනවා මේක ගිය අවුරුද්දේ ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයකින් අඩුවක් වෙයි කියලා. එතකොට ඒක උපරිම අපි හිතන්නේ බිලියන 1.5ක විතර වගේ ප්‍රමාණයක් එන්න පුළුවන් මේ අවුරුද්දේ. ඒක තමයි ඉතිහාසේ ගත්තත් එච්චර වෙලා නැහැ කිසිම අවුරුද්දක. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් ආවා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණය අපිට කළමනාකරනය කර ගන්න පුළුවන්. "
| adaderana
2026 දී වාහන ආනයනයට යන වියදම ගැන ඇස්තමේන්තුවක්
T
The Leader Desk
January 28, 2026 • 5:00 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 2026 වසරේ දී වාහන අනයනය සඳහා කොපමණ ඩොලර් ප්‍රමාණයක් වැය වේ ද, යන්න පිළිබඳව මෙතෙක් පුරෝකථනය කර
- කෙසේ වෙතත් අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම වසරේ දී වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වනු ඇති බවට අනුමාන කළ හැකි බවයි.
- අද (28) ශ්‍රී ලංකා මහ බැංකුව මූලස්ථාන පරිශ්‍රයේ පැවති 2026 වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීයකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.
- "2026 වසර සඳහා වාහන ආනයනය තාම ඇස්තමේන්තු කරන්න කල් වැඩි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



