The Leader News
BREAKING
Top Ad
පුවත්

2026 වසරේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් යෝජිත මුදල් බෙදී යන්නේ මෙහෙමයි

T

The Leader Desk

November 15, 2025 • 4:26 AM

2026 වසරේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් යෝජිත මුදල් බෙදී යන්නේ මෙහෙමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 වසරේ අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට යෝජිත සමස්ත මුදල රු. බිලියන 704කි.
  • 10,000ක් දක්වාත් ශිෂ්‍යාධාර සීමාව රු.
  • 9,000 දක්වාත් ඉහළ දැමීමට මෙම අයවැයෙන් යෝජනා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි අරමුණු කිහිපයකි. ඒවා අතර;

* දිවයින පුරා පාසල් 10,191 හරහා සිසුන් මිලියන 4.1ක් පමණ සඳහා ගුණාත්මක පාසල් අධ්‍යාපනයක් ලබා දීම

* ගුරු කාර්ය මණ්ඩලය 236,129ක් සේවයේ යෙදවීම

* රජයේ විශ්වවිද්‍යාල 19ක් මගින් උපාධි අපේක්ෂකයින් 192,750ක් පමණ සඳහා උසස් අධ්‍යාපනය ලබා දීම

* අධ්‍යන කාර්ය මණ්ඩලය 11,521ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 12,826ක් සේවයේ යෙදවීම

* සිසුන් 110,000කට පමණ වෘත්තීය අධ්‍යාපනය ලබා දීම


අයවැයෙන් අධ්‍යාපනයේ ප්‍රධාන කේෂ්ත්‍ර කිහිපයක් සඳහා මුදල් වෙන් කිරීමට යෝජිත ආකාරය දැක්වෙන සටහනක් මතු පළවේ.

b82b7a90 c135 11f0 8456 eff94716b162.png

අධ්‍යාපන ශුභසාධන කටයුතු සඳහා ද 2026 අයවැයෙන් මුදල් වෙන් කිරීමට යෝජිත ය. ඒ අනුව, විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මාසික මහපොළ දීමනාව රු. 10,000ක් දක්වාත් ශිෂ්‍යාධාර සීමාව රු. 9,000 දක්වාත් ඉහළ දැමීමට මෙම අයවැයෙන් යෝජනා කර තිබේ.

මේ, එක් එක් ශුභසාධන කටයුතු සඳහා නව අයවැය මගින් වෙන් කිරීමට යෝජිත මුදල වේ.

2b8d9b90 c13a 11f0 8669 5560f5c90fbe.png

(උපුටා ගැනීම - බීබීසී සිංහල)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...