The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලානය ඉලක්ක කරගත් LPL තරගාවලිය නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී

T

The Leader Desk

August 1, 2025 • 9:38 AM

2026 T20 ලෝක කුසලානය ඉලක්ක කරගත් LPL තරගාවලිය නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද සහභාගිත්වය ඇතිව පැවැත්වෙන 6 වැනි ලංකා ප්‍රිමිය ලීගය (LPL – Lanka Premier League) මේ වසරේ ක්‍රීඩා කෙරෙන්නේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
  • ඒ අනුව මේ තරගාවලිය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන අතර තරග ක්‍රීඩා කෙරෙන ස්ථාන ලෙස නම් කර තිබෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස, පල්ලෙකැලේ සහ රංගිරි දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ.
  •   ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය විස්සයි20 තරගාවලිය වන LPL, රටේ පළමු පෙලේ ක්‍රීඩා කරන ඉහළම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරු සමග එක්ව සිට හෝ ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට ලැබෙන උද්යෝගිමත් වේදිකාවක්.
  • ලංකා ප්‍රිමිය ලීගය ප්‍රථම වතාවට පැවැත්වුනේ 2020 වසරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ කාල රාමුව තුළ LPL තරගාවලිය පැවැත්වීමේ ඉලක්කය වී තිබෙන්නේ එම තරගාවලිය ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය (T20 World Cup 2026) සමග පෙළ ගැස්වීම බව එම තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසනවා.

ඒ අනුව මේ තරගාවලිය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන අතර තරග ක්‍රීඩා කෙරෙන ස්ථාන ලෙස නම් කර තිබෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස, පල්ලෙකැලේ සහ රංගිරි දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ.

Lanka Premier League : Jaffna Kings crowned champions, again

 

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය විස්සයි20 තරගාවලිය වන LPL, රටේ පළමු පෙලේ ක්‍රීඩා කරන ඉහළම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරු සමග එක්ව සිට හෝ ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට ලැබෙන උද්යෝගිමත් වේදිකාවක්.

ලංකා ප්‍රිමිය ලීගය ප්‍රථම වතාවට පැවැත්වුනේ 2020 වසරේ. එතැන් සිට මේ ලීගය වාර්ෂිකව පවත්වා ගෙන එන අතර එය ශ්‍රී ලාංකේය ක්‍රිකට් කැලැන්ඩරයේ ඉතා වැදගත් ඉසව්වක් බවට පත්ව තිබෙනවා.

නිව්යෝක් වෙඩි තබන්නා චෝදනා කළ CTE නමැති මොළයේ රෝගය(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...