The Leader News
BREAKING
Top Ad
Life

පොතක් ගැන කතාවක් : කමලා දාස්ගේ මගේ කතාව අද රාත්‍රී 9ට

T

The Leader Desk

July 21, 2021 • 7:06 AM

පොතක් ගැන කතාවක් : කමලා දාස්ගේ මගේ කතාව අද රාත්‍රී 9ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිනයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.
  • අද රාත්‍රී 9ට ඇරඹෙන වැඩසටහනේ දී, භාරතීය සාහිත්‍යයේ සුවිශේෂී ලේඛිකාවක වූ කමලා දාස් විසින් රචිත කරුණාතිලක හදුන්පතිරණ විසින් පරිවර්තනය කරන ලද My Story (මගේ කතාව) කෘතිය සාකච්ඡා කිරීමට නියමිත ය.
  • පොතක් ගැන කතාවක් සංවාදයට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.
  • https://us02web.zoom.us/j/8503155015.
අකුරු ප්‍රමාණය (Font Size):

දිනයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

අද රාත්‍රී 9ට ඇරඹෙන වැඩසටහනේ දී, භාරතීය සාහිත්‍යයේ සුවිශේෂී ලේඛිකාවක වූ කමලා දාස් විසින් රචිත කරුණාතිලක හදුන්පතිරණ විසින් පරිවර්තනය කරන ලද My Story (මගේ කතාව) කෘතිය සාකච්ඡා කිරීමට නියමිත ය.  

සාකච්ජාවේ ප්‍රධාන අදහස් දැක්වීම ඩිල්ශානි චතුරිකා දාබරේ විසින් සිදු කෙරේ.

පොතක් ගැන කතාවක් සංවාදයට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.

https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123

 216339464 3029773767268283 8042479266018747042 n

 


 
THE LEADER TV 
 
 
බැසිල් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙයි ?
 
 
කප්පම් සනා ස'ටත් කොකා පෙන්නලා ! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...