The Leader News
BREAKING
Top Ad
පුවත්

ICC අවසන් මහා තරගයක් විනිශ්චය කරන ලාංකික කත

T

The Leader Desk

January 27, 2023 • 8:52 PM

ICC අවසන් මහා තරගයක් විනිශ්චය කරන ලාංකික කත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ
  • වැනේසා ද සිල්වා, හිටපු බංග්ලාදේශ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක නියමූර් රෂීඩ් සහ සිම්බාබ්වේ ක්‍රීඩක ඔයින් චිරොම්බේ ඇතුළු නිලධාරීන් 15 දෙනෙකු තරග තීරක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෙම තරඟාවලිය සඳහා ප්‍රකාශයට පත් කර තිබුණි.
  • කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පලමු පෙළ ක්‍රීඩා කළ වැනේසා දකුණත් පිතිකාරිනියක් ලෙස ජාත්‍යන්තර තරඟ 14 (ටෙස්ට් 1, එක්දින 13) කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.
  • එක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇති ඇය ශ්‍රී ලංකාවේ එකම ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 78ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 63ක් රැස්කරමින් මංගල ටෙස්ට් තරගයේදීම ද්විත්ව අර්ධ ශතක රැස්කළ පළමු සහ එකම ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව බවට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසන් මහා තරගයේ ICC තරග තීරක ලෙස වැනේසා ද සිල්වා කටයුතු කරයි.

ICC අවසන් මහා තරගයක් ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් විනිශ්චය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ.

වැනේසා ද සිල්වා, හිටපු බංග්ලාදේශ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක නියමූර් රෂීඩ් සහ සිම්බාබ්වේ ක්‍රීඩක ඔයින් චිරොම්බේ ඇතුළු නිලධාරීන් 15 දෙනෙකු තරග තීරක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෙම තරඟාවලිය සඳහා ප්‍රකාශයට පත් කර තිබුණි.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පලමු පෙළ ක්‍රීඩා කළ වැනේසා දකුණත් පිතිකාරිනියක් ලෙස ජාත්‍යන්තර තරඟ 14 (ටෙස්ට් 1, එක්දින 13) කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ පළමු නායිකාව වූයේද වැනේසාද සිල්වායි.

එක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇති ඇය ශ්‍රී ලංකාවේ එකම ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 78ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 63ක් රැස්කරමින් මංගල ටෙස්ට් තරගයේදීම ද්විත්ව අර්ධ ශතක රැස්කළ පළමු සහ එකම ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව බවට පත්විය.


(dinamina.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ICC අවසන් මහා තරගයක් විනිශ්චය කරන ලාංකික කත | The Leader