The Leader News
BREAKING
Top Ad
පුවත්

සෙනගත් නැති - ගේමක් නැති - කොලිටිය බාලවුණු LPL

T

The Leader Desk

December 10, 2022 • 10:02 AM

සෙනගත් නැති - ගේමක් නැති - කොලිටිය බාලවුණු LPL

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පසුගියදා සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භවුණා. මේ වෙද්දි තරඟ කිහිපයක්ම අවසන් වුණත් මෙවර LPL තරඟාවලියේ කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක්ම දකින්න පුළුවන්.
  • ඒ නිසා තරඟාවලියේ උණුසුම සහ ජනප්‍රියත්වය අඩුවෙන්න ඒක ප්‍රධානම හේතුවක් වෙලා.
  • තරඟාවලිය පැවැත්වෙන්න නියමිතව තිබුණේ මේ අවුරුද්දේ ජූලි මාසයේදි.
අකුරු ප්‍රමාණය (Font Size):


තරඟාවලිය පැවැත්වෙන්න නියමිතව තිබුණේ මේ අවුරුද්දේ ජූලි මාසයේදි. ඒ වෙනුවෙන් සියළුම කටයුතු සූදානම් කරලා, කණ්ඩායම් තෝරාගැනීම් පවා කරලා තියෙද්දි තරඟාවලිය දින නියමයකින් තොරව කල්දාන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා.

LPL තරඟාවලියේ සැලකිය යුතු මට්ටමකින් ගුණාත්මකභාවය අඩුවෙලා කියලා පැහැදිලිවම දකින්න පුළුවන්. ඒ නිසා තරඟාවලියේ උණුසුම සහ ජනප්‍රියත්වය අඩුවෙන්න ඒක ප්‍රධානම හේතුවක් වෙලා.

අනිත් පැත්තෙන් කණ්ඩායම්වලට ලබාදෙන පහසුකම්, තරඟාවලිය සම්බන්ධයෙන් කරන ප්‍රචාරණයන් පවා ඉතාම අඩුයි. එහෙම බලද්දි මේ පාර LPL කියන්නේ බොහොම Low Quality Product එකක් කියලා අකමැත්තෙන් වුනත් කියන්න සිද්ධවෙනවා. 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...