The Leader News
BREAKING
Top Ad
පුවත්

LPL ශූරතාව පිට පිට තෙවැනි වරටත් ජැෆ්නා කිංග්ස්ට

T

The Leader Desk

December 23, 2022 • 7:55 PM

LPL ශූරතාව පිට පිට තෙවැනි වරටත් ජැෆ්නා කිංග්ස්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරගය ඉතා තියුණු සටනකින් අනතුරුව පිට පිට තෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (23) සමත් වුණි.
  • ඒ අනුව කලම්බු ස්ටාර්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.
  • දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි.
  • රවී බොපාරා නොදැවී ලකුණු 47යි.
අකුරු ප්‍රමාණය (Font Size):

 


ඒ කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමිනි.

තරගය කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව කලම්බු ස්ටාර්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි.

රවී බොපාරා නොදැවී ලකුණු 47යි.

තරගය ජයගැනීම සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හිමිවූ  ඉලක්කය ලකුණු 164කි.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 8ක් දැවී තරගය ජය ගැනීමට සමත් විය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50යි.

jaffna kings

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...