විදේශ
Showing page 23 of 134 (2,003 articles)

ගල්ෆ් කලාපයේ තවමත් අළු යට ගිනි; 'තායිවාන නෞකාවට ගැහුවේ ඉරානය'- එක්සත් ජනපදය
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ, තායිවාන එවර්ග්‍රීන් මැරයින් නෞකා සමාගමට අයත් නෞකාවකට ඊයේ (25), ප්‍රහාරයක් එල්ල වීමත් සමග, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) එහි සිය පෙර ගමන් සේවා අත්හිටුවීමට පියවර ගත්තේය.

ඉන්දුනීසියාවේ මිලියන ගණනක බාල වයස්කාර සමාජ ගිණුම් තහනම්
ටික් ටොක් සහ යූ ටියුබ් සමාගම් ඉන්දුනීසියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සතු එම ගිණුම් මිලියන 4.7කට ආසන්න සංඛ්‍යාවක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

හොර්මුස් ගිය නැවකට ප්‍රහාරයක්
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ එවර්ග්‍රීන් මැරයින් නෞකා සමාගමට අයත් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වූ බව අද (26), එම නෞකාව අයත් තායිවාන සමාගම කියා සිටියේය.

භූ කම්පනයෙන් විපතට පත් වෙනිසියුලාව වෙත දසතින් ආධාර
ජාත්‍යන්තරය සහ මානුෂීය සංවිධාන රැසක් වෙනිසියුලාවට වහා මූල්‍ය පහසුකම් සහ වෙනත් ආධාර ලබා දීමට ඉදිරිපත්ව සිටිති.

තායිවානය හා ගනුදෙනු නොකරන ලෙස චීනයෙන් එක්සත් ජනපදයට බලපෑම්
තායිවානය හා ගනුදෙනු නොකරන ලෙසට චීනය විසින් එක්සත් ජනපදයට සහ එහි සමාගම් වෙත බලපෑම් එල්ල කරමින් ඇතැයි, එක්සත් ජනපදය චෝදනා කරයි.

වෙනිසියුලාව කැළඹූ ප්‍රබල භූකම්පන; ජීවිත හානි ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්
වෙනිසියුලාව ඊයේ (24), දරුණු භූ කම්පන මාලාවකින් සලිතව ගියේය.

ඉතිහාසයේ දරුණුම උෂ්ණත්වය හමුවේ ලන්ඩනයට 'රතු නිවේදනයක්'; පාසල් සිය ගණනක් වැසේ
"ජුනි මාසයේ සෙල්සියස් අංශක 40ක්!" - 1976 වසරේ පැවැති වාර්තා සියල්ල බිඳවැටෙයි

හංගේරියානු LGBTQ+ ප්‍රජාව සෙනසුරාදා අභිමාන පෙළපාලියක
හංගේරියානු LGBTQ+ ප්‍රජාව ලබන සෙනසුරාදා (27), බුඩාපේස්ට්හි දී වාර්ෂික අභිමාන පෙළපාලියට සැරසේ. මීට පෙර, 16 වසරක් පැවති

උද්ධමන හස්තයට ඇමරිකානුවනුත් හිරවෙයි! පාරිභෝගික ශක්තිය වේගයෙන් බිඳවැටෙන බවට Fitch අනතුරු ඇඟවීමක්
"ආදායම් මාර්ග හීන වෙද්දී වියදම් කිරීමේ හැකියාව අවම මට්ටමකට" - නිව්යෝර්ක් නුවරින් නිකුත් වූ අලුත්ම වාර්තාව

කුරුලු උණ බියෙන් පැපුවා නිව් ගිනියාව ඕස්ට්‍රේලියානු කුකුළු මස් තහනම් කරයි
ඕස්ට්‍රේලියාවෙන් දරුණු H5N1 කුරුලු උණ තත්ත්වයක අවදානමක් හට ගැනීමත් සමග, එරට එම ආවේක්ෂණ කටයුතු දැඩි කර තිබේ.

බිරිඳගෙන් ද සමා නොලද ස්කොට්ලන්ත දේශපාලනඥයා - පීටර් මලර් ට පස් වසරක සිර දඬුවම්
ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ හිටපු ප්‍රධාන විධායක පීටර් මරල් ට අද (23), එරට අධිකරණයක ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් පස් වසරකට

'ඊශ්‍රායලය සමග කෙලින් කතා එපා' - හිස්බොල්ලා කල්ලියෙන් ලෙබනන රජයට තර්ජන
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර නව සාකච්ඡා වටයක් අද (23) වොෂින්ටන් නුවර දී පැවැත්වේ.

ඉරානයට පැනවූ සම්බාධක දින 60කට අහෝසියි
එක්සත් ජනපදය විසින් ඉරානය වෙත පනවා තිබූ සම්බාධක ඊයේ (22) සිට, දින 60ක කාලයකට ඉවත් කෙරේ.

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වේ
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය, කෙයර් ස්ටාර්මර්, අද (22), රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්, ධුරයෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කළේය.

එක්සත් ජනපද - ඉරාන මුල් වටයේ සාකච්ඡා හමාරයි
එක්සත් ජනපද ඉහළ පෙළ රාජ්‍ය නියෝජිත හමුවේ පළමු වටය අද (22), ස්විට්සර්ලන්තයෙදී අවසන් විය.

