BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●

විදේශ

Showing page 22 of 134 (2,003 articles)

එක්සත් ජනපද - ඉරාන වක්‍ර කතා තීරණ රහිතව අවසන්
විදේශ

එක්සත් ජනපද - ඉරාන වක්‍ර කතා තීරණ රහිතව අවසන්

ඉරානය සහ එක්සත් ජනපදය ඊයේ (1) තවත් වක්‍ර සාකච්ඡා වටයක් අවසන් කළහ. එහෙත්, තිරසර සාමය උදෙසා කිසිදු ධානාත්මක නැඹුරුවක් එහි නොවීය.

The Leader Desk3 months ago
තලිබාන් හමුදාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්
විදේශ

තලිබාන් හමුදාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්

පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව, ඇෆ්ඝන් තලිබාන් පාලනය පැවසීය.

The Leader Desk3 months ago
'අපේ කතාවක් නෑ' - ඉරාන නියෝජිතයෝ ; 'ආයෙ ගහන්න වෙයි' - ජනපති ට්‍රම්ප්
විදේශ

'අපේ කතාවක් නෑ' - ඉරාන නියෝජිතයෝ ; 'ආයෙ ගහන්න වෙයි' - ජනපති ට්‍රම්ප්

සාම කතා බහ පිණිස පිටත්ව ගිය ඉහළ පෙළ එක්සත් ජනපද කිසිදු නියෝජිතයකු හමු වීමේ අදහසක් නැතැයි ඉරානය අද (1) නිවේදනය කළේය.

The Leader Desk3 months ago
105 වන සංවත්සරය සමරන චීන කොමියුනිස්ට් පක්ෂය
විදේශ

105 වන සංවත්සරය සමරන චීන කොමියුනිස්ට් පක්ෂය

චීන කොමියුනිස්ට් පක්ෂය(CPC) ලොව පැරණිතම දේශපාලන පක්ෂවලින් එකක් පමණක් නොව, වැඩිම කාලයක් රටක පාලනයේ සිටින පාලක පක්ෂය ද වේ.

The Leader Desk3 months ago
ට්‍රම්ප්ගේ 'උපන්ගෙයි පුරවැසි තහනමට' ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පහරක්: විධායක නියෝගය කුණු කූඩයට!
විදේශ

ට්‍රම්ප්ගේ 'උපන්ගෙයි පුරවැසි තහනමට' ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පහරක්: විධායක නියෝගය කුණු කූඩයට!

ඇමෙරිකානු භුමියේ උපදින ඕනෑම දරුවෙකුට ව්‍යවස්ථාවෙන් හිමි "උපත් අයිතියේ පුරවැසිභාවය" (Birthright Citizenship) ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි

The Leader Desk3 months ago
සොම්නස දොම්නස මැද ඇසෙන ටෙහ්රාන සුසුම් හඬ
විදේශ

සොම්නස දොම්නස මැද ඇසෙන ටෙහ්රාන සුසුම් හඬ

එක්සත් ජනපදය සහ ඉරානය අතර අතුරු සටන් විරාම සමයේ ටෙහ්රානයේ ජීවිතය සාමකාමී, සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති සෙයකි.

The Leader Desk3 months ago
අදත් වෙනිසියුලාවේ පසු කම්පනයක්
විදේශ

අදත් වෙනිසියුලාවේ පසු කම්පනයක්

වෙනිසියුලාවේ කරාකස් අගනුවර උතුරේ කි.මී.10ක පෘථිවි අභ්‍යන්තරයේ අද (29) අළුයම රිච්ටර් මාපක 4.6ක පසු කම්පනයක් වාර්තා විය.

The Leader Desk3 months ago
මේ සතියෙත් ඉරාන - එක්සත් ජනපද මුහුණට මුහුණ කතා අවිනිශ්චිතයි
විදේශ

මේ සතියෙත් ඉරාන - එක්සත් ජනපද මුහුණට මුහුණ කතා අවිනිශ්චිතයි

ඉරාන සහ එක්සත් ජනපද සාකච්ඡා නියෝජිතයෝ මෙම සතියේ දෝහා හි හමුවීමට අපේක්ෂා කළ ද එම සාකච්ඡා පිලිබඳ තවමත් අවසන් නිගමනයක් නැතැයි, ඉරානය කියා සිටී.

The Leader Desk3 months ago
ඇෆ්ඝනිස්ථානයේ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයක්; මරණ තොරතුරු පරස්පරයි
විදේශ

ඇෆ්ඝනිස්ථානයේ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයක්; මරණ තොරතුරු පරස්පරයි

ඇෆ්ඝනිස්ථානයේ ඊයේ (29) සිදු කළ පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රහාරයකින් ඇෆ්ඝන් සිවිල් වැසියන් 28 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව, 49 දෙනකු තුවාළ ලබා ඇතැයි, ඇෆ්ඝනිස්ථානයේ, එක්සත් ජාතීන්ගේ සහායක කණ්ඩායම පවසයි.

The Leader Desk3 months ago
අදත් වෙනිසියුලාවේ පසු කම්පනයක්
විදේශ

අදත් වෙනිසියුලාවේ පසු කම්පනයක්

වෙනිසියුලාවේ කරාකස් අගනුවර උතුරේ කි.මී.10ක පෘථිවි අභ්‍යන්තරයේ අද (29) අළුයම රිච්ටර් මාපක 4.6ක පසු කම්පනයක් වාර්තා විය.

The Leader Desk3 months ago
ජපානයේ ඇතැම් ආයතනවලට එරෙහිව අපනයන සීමා පැනවීම සම්බන්ධ ව චීනයෙන් ප්‍රතිචාර
විදේශ

ජපානයේ ඇතැම් ආයතනවලට එරෙහිව අපනයන සීමා පැනවීම සම්බන්ධ ව චීනයෙන් ප්‍රතිචාර

ජපානයේ ඇතැම් ආයතනවලට එරෙහි ව පනවා ඇති අපනයන පාලන පියවර චීන වාණිජ අමාත්‍යාංශය අද (29) නිකුත් කළා.

The Leader Desk3 months ago
ඔස්ට්‍රේලියානුවෙක් තායි තරුණියක් මරා සූට් කේසයක හංගලා
විදේශ

ඔස්ට්‍රේලියානුවෙක් තායි තරුණියක් මරා සූට් කේසයක හංගලා

තායිලන්ත ජාතික 17 හැවිරිදි තරුණියක් ඝාතනය කළ බවට සැක පිට, එරට පොලිසිය විසින් ඕස්ට්‍රේලියානු ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

The Leader Desk3 months ago
පාකිස්ථාන රූපවාහිනී නාලිකාවක බලපත්‍රය අත්හිටුවයි
විදේශ

පාකිස්ථාන රූපවාහිනී නාලිකාවක බලපත්‍රය අත්හිටුවයි

පාකිථානයේ 'ජියෝ නිව්ස්' (Geo News) රූපවාහිනී නාලිකාවේ බලපත්‍රය දින 15කට අත්හිටුවීමට එරට මාධ්‍ය නියාමනය විසින් පියවර ගෙන තිබේ.

The Leader Desk3 months ago
යළි කතා ඇරඹීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟයි
විදේශ

යළි කතා ඇරඹීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟයි

ගල්ෆ් කලාපයේ නවතම ගැටුම් නවතා සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟ වෙති.

The Leader Desk3 months ago
බලය අවභාවිතය සහ ඩියෝර් බෑග් අල්ලස: දකුණු කොරියානු හිටපු ජනපති බිරිඳට තවත් වසර 7ක සිරදඬුවමක්!
විදේශ

බලය අවභාවිතය සහ ඩියෝර් බෑග් අල්ලස: දකුණු කොරියානු හිටපු ජනපති බිරිඳට තවත් වසර 7ක සිරදඬුවමක්!

ධුරය අවභාවිත කරමින් වොන් මිලියන 300කට අධික සුඛෝපභෝගී භාණ්ඩ සහ අභරණ ලබාගැනීමට වරදකාරිය වෙයි

The Leader Desk3 months ago