විදේශ
Showing page 21 of 134 (2,003 articles)

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 5.8ක සේප්පුව උසාවි නියෝගයකින් බිඳෙයි! - ලිංගික අපයෝජන චෝදනා එල්ල කළ ඊ. ජීන් කැරොල්ට වන්දිය වහාම ගෙවන්නැයි ෆෙඩරල් විනිසුරුගෙන් නියෝගයක්
"මගේ සල්ලි දෙන එක වහාම නවත්වන්න" - ට්‍රම්ප්ගේ නීතිඥයන් ඉදිරිපත් කළ හදිසි තහනම් නියෝග ඉල්ලීමත් අධිකරණය කුණු කූඩයට දමයි

එක්සත් ජනපද ප්‍රහාරයකින් ඉරානයේ පිහිටි රුසියා - චීන වෙළඳ ප්‍රවාහන දුම්රිය පාලමක් සුන්
ඉරානය ඊයේ (9), ගල්ෆ් කලාපයේ පිහිටි එක්සත් ජනපද ඉලක්ක වෙත ප්‍රහාර දියත් කළේය.

ට්‍රම්ප්ගේ සාම සාකච්ඡා පුටින් කුණු කූඩයට දමයි! - රුසියාවෙන් යුක්රේන යුද්ධය දරුණු කෙරෙන මහා පරිමාණ මිලිටරි මෙහෙයුමක්
"මට ඕනෑ දොන්බාස් කලාපයේ සම්පූර්ණ බලය විතරයි" - සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කරමින් ක්‍රෙම්ලිනයේ අභ්‍යන්තර උපදෙස් මාලාවත් පුටින් වෙනස් කරයි

ට්‍රම්ප්ගේ සමූහ පිටුවහල් කිරීමට එරෙහිව මෙක්සිකෝවෙන් ඇමරිකාවට නඩු! - රැඳවුම් භාරයේදී සිදුවූ මරණවලට එරෙහිව දැඩි තීන්දුවක්
"මෙක්සිකානුවන් 14ක් ඇමරිකානු සිරගෙවල්වලදී මැරිලා; තවත් 3ක් මෙහෙයුම්වලදී වෙඩි කාලා" - හූස්ටන්හිදී ලොරෙන්සෝ සල්ගාඩෝ මරා දැමීමෙන් පසු මෙක්සිකානු ජනාධිපතිනිය රාජ්‍ය තාන්ත්‍රික සීමාවන් ඉක්මවා යයි

ඩොලර් බිලියන 2ක ක්‍රිප්ටෝ සෙල්ලම ඉවර කරන්න ඉන්දියාව සැරසෙයි! - ආර්බීඅයි (RBI) බැංකුවෙන් සම්පූර්ණ තහනමකට මඟ
"විදේශීය ගිණුම්වලින් බදු හොරකම් කරන ක්‍රිප්ටෝ මාෆියාව කොටු කරමු" - මිලියන 39ක ආයෝජකයන් පාලනය කිරීමට නවදිල්ලියේ බදු දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරාන ඉලක්ක 90ක් වෙත එක්සත් ජනපදයෙන් නව ප්‍රහාරයක්
ඉරානයේ නිරිතදිග අහ්වස් ප්‍රදේශයේ සිදු කළ නවතම එක්සත් ජනපද ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය.

ඉරානය එක්ක ගිවිසුම ඉවරයි! - ට්‍රම්ප්ගෙන් ලෝකයම හෙල්ලූ ප්‍රකාශයක්; බොරතෙල් මිල එකවරම 5%කින් උඩට
"ඔවුන් එක්ක වැඩ කිරීම කාලය කා දැමීමක් විතරයි" - තුර්කියේ සිට ට්‍රම්ප් දුන් තීරණාත්මක නියෝගයෙන් පසු

ඉරාන හමුදා ගල්ෆ් එක්සත් ජනපද කඳවුරු වෙත පහර දෙති
ඉරාන හමුදා, බහ්රේන් සහ කුවේට් හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත අද (8) අළුයම පහර දුන්හ.

වයනාද් උමං මාර්ගය මහා මර උගුලක් වෙයි! - කඳුකරය නායයෑමෙන් වාහන සහ පාලම් මඩට යටවේ
"මහා ගෙරවුම් හඬක් එක්ක කන්දම පහළට ආවා" - ආරක්ෂක අනතුරු ඇඟවීම් සහ ස්වභාවික ජල බැසීම් පද්ධති සහමුලින්ම නොසලකා හැරීමේ ඛේදවාචකය

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් ජනපද ප්‍රති ප්‍රහාර ඇරඹේ
එක්සත් ජනපද හමුදා ඊයේ (7) ඉරාන ඉලක්ක වෙත නවතම ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළහ.

නෙතන්යාහුට එරෙහිව රෑම් එමානුවෙල්ගෙන් ටෙල් අවිව්හිදී දරුණු ප්‍රහාරයක්!
'ඇමරිකා-ඊශ්‍රායල සබැඳියාව දැන් තීරණාත්මක කඩඉමක' යැයි කියමින් ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්"

ද්විත්ව භූ කම්පනයෙන් විපතට පත් වෙනිසියුලාව තවමත් අසරණයි
වෙනිසියුලාවේ පසු ගිය දා සිදු වූ ද්විත්ව භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට, 3,535 තෙක් ඉහළ ගොස් ඇතැයි බලධාරීහු ඊයේ (6) අනාවරණය කළහ.

'ඉරානය එක්ක දෙකෙන් එකක් බේර ගන්නවා' - ජනපති ට්‍රම්ප්
ඉරානය සමග 'දෙකෙන් එකක්' බේරා ගන්නා බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (6) පැවසීය.

'සියවසේ අවමංගල්‍යය ඇරඹෙයි!' - කමේනිගේ නික්ම යාමෙන් පසු ඉරානය කලාපීය බලය පෙන්වද්දී, අනාගත නායකත්වයේ සංඥා ගැන ලෝක අවධානය!
මිලියන 20කට ආසන්න ජනකායක් අපේක්ෂාවෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මූලිකත්වයෙන් උත්සව ඇරඹෙයි

තායිවානය දුටු සිහිනය
තායිවානය රුදු සිහිනයක් දුටුවේය.

