විදේශ
Showing page 20 of 134 (2,003 articles)

එක්සත් ජනපද හමුදා අඛණ්ඩ සය වන දිනටත් ඉරානය වනසති
ඉරානය මත සිය නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව එක්සත් ජනපද මධ්‍යම විධානය ඊයේ (16) නිවේදනය කළේය.

'ඉරානය ඉක්මනින් පරාජය කරනවා' - ජනපති ට්‍රම්ප්
එක්සත් ජනපද හමුදා ඊයේ (15), ඉරාන වෙරළබඩ ආරක්ෂක ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලා දෙකක් එල්ල කළහ.

ට්‍රම්ප්ගේ අවසන් තුරුම්පුව
අද (15) උදෑසන, ජෝර්දානය බලා එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල තුනක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කර බිම හෙලා තිබේ.

බාවී සුළි කුණාටුවෙන් චීනයේ ලක්ෂ ගණනක් අවතැන්
චීනයේ ප්‍රදේශ රැසක් මේ වන විට බාවී (Bavi) සුළි කුණාටුව සමග ආ ධාරානිපාත වර්ෂා හේතුවෙන් අධිකතර ජල ගැල්මට හසුව පවතී.

හුති - සෞදි ගැටුම් යළි ඇවිලේ
යේමනයේ හුති සංවිධානයේ පාලනය යටතේ පවතින ගුවන් තොටුපොළකට සෞදි අරාබිය ඊයේ (13) බෝම්බ හෙළූ බවට චෝදනා කරමින්,

ගෝලීය තෙල් මිල 9%කින් නගී
එක්සත් ජනපද හමුදා ඊයේ (13) රාත්‍රී අඛණ්ඩ තෙවන දිනටත් ඉරාන ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කළහ.

හෝමුස් යුද පිටියක් වෙයි; ලෝක තෙල් මිල එක රැයින් 9%කින් උඩට! - ට්‍රම්ප්ගෙන් 20%ක 'නාවික බද්දක්'; ඉරානයෙන් දැඩි ප්‍රතිප්‍රහාර
"අමෙරිකාවෙන් ඉරාන ඉලක්ක 6කට අඛණ්ඩව තුන්වැනි දිනටත් දැවැන්ත ප්‍රහාර" - සෞදි ගුවන් තොටුපොළකට හූති සංවිධානයෙන් බැලස්ටික් මිසයිල වර්ෂාවක්; වසර 4ක සටන් විරාමය සහමුලින්ම බිඳ වැටේ

නූතන කටාර් රාජ්‍යයේ මහා නිර්මාණකරු ශීක් හමාඩ් ට ගෝලීය නායකයන්ගෙන් ශෝකී ආචාරයක්
"වයස 74ක් වූ 'පිය එමීර්වරයාගේ' නික්ම යාම ගැන එමීර් කාර්යාලයෙන් නිල නිවේදනයක්"

තායිලන්ත ගිනි අනතුරු අතීතය
තායිලන්තයේ බැංකොක් අගනුවර ඊයේ (12) හටගත් ආපානශාලා ගින්නෙන් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්ව 27 දෙනකු බරපතල තුවාළ ලබා ඇතැයි බලධාරීහු අද පැවසූහ.

වියට්නාමයේදී සංචාරක බෝට්ටුවක් පෙරළී ඉන්දීය වැසියන් 15ක් මරුට
"වෙරළට මීටර් 500ක් මෙපිටින් සිදුවූ ඛේදවාචකය" - ස්මාර්ට්ෆෝන් සමාගමක නිවාඩු චාරිකාවකට ආ තරුණ පිරිසක් රළු මුහුදේ ගොදුරක් බවට පත්වෙද්දී බෝට්ටුවේ කපිතාන්වරයා පොලිස් අඩස්සියට

තායිලන්ත ආපාන ශාලා ගින්නකින් 27ක් මරුට
තායිලන්තයේ බැංකොක් අගනුවර ජනප්‍රිය ආපාන ශාලාවක සිදු වූ පිපිරීමක් සමග හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 22කට බරපතල තුවාළ සිදු ව තිබේ.

මැදපෙරදිග තාවකාලික සාමය සුණු විසුණු වෙයි! - ඇමරිකානු කඳවුරුවලට ඉරානයෙන් මිසයිල වර්ෂාවක්
"ලෝක ඛනිජ තෙල් මිල 4%කින් එකවරම ඉහළට" - හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අණ පද්ධති අක්‍රිය කරමින් ඉරාන නාවික හමුදාව නැව් දෙකක් කොටු කරගනී

මැදපෙරදිග මහා යුද්ධයක් ඇවිළෙයි! - හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමමින් ඉරානයෙන් සහ ඇමරිකාවෙන් දරුණු මිසයිල ප්‍රහාර
"සටන් විරාමය අවසන්; ට්‍රම්ප්ගෙන් යුද නියෝග"

අල් ජසීරා සහ FIFA සිහිනය සැබෑ කළ කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා (Father Emir) මෙලොවින් සමුගනී
"නවීන කටාර් රාජ්‍යයේ දූරදර්ශී නිර්මාණකරු" - වයස 74 දී දෝහා නුවරදී අවසන් හුස්ම හෙළයි; දළ දේශීය නිෂ්පාදිතය 24 ගුණයකින් ඉහළ නැංවූ ඓතිහාසික පාලන සමයක නිමාව

ඊජිප්තු - ආර්ජන්ටිනා ලෝක කුසලාන පාපන්දු තරගය ගාසා වැසියන් වෙත ගෙනා පලස්තීනුවා වෙඩි තබා ඝාතනය කෙරේ
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, ඊජිප්තු - ආර්ජන්ටිනා තරගය පැවති අඟහරුවාදා (7) සන්ධ්‍යාවේ, ගාසා තීරයේ ඊශ්‍රායල වෙඩි ප්‍රහාර

