විදේශ
Showing page 19 of 134 (2,003 articles)

74 වසරකට පෙර අත්ලාන්තික සයුරට කඩා වැටුණු මගී ගුවන් යානයක් හමුවේ
*අඩි 2000ක් ගැඹුරු මුහුදු පතුලේ තිබී ස්වයංක්‍රීය ඩ්‍රෝන තාක්ෂණයෙන් සොයාගත් ඓතිහාසික ගුවන් යානය

ආසියා-පැසිෆික් කලාපයේ ඩොලර් බිලියන 88ක මූල්‍ය අපරාධ ජාවාරමක්: එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බරපතල අනාවරණයක්!
ෆ්‍රැන්චයිස් ව්‍යාපාරික ආකෘති, AI තාක්ෂණය සහ බලහත්කාර ශ්‍රමය යොදාගනිමින් ලොව පුරා ව්‍යාප්ත වන සයිබර් වංචා ජාල

හුති සංවිධානයෙන් සෞදියට නාවික තහනමක්: බබ් එල්-මන්දෙබ් වැසීමේ තර්ජනයත් සමඟ ලෝක තෙල් සැපයුම අර්බුදයක!
"එක්සත් ජනපද ප්‍රහාර නතර නොවන්නේ නම් රතු මුහුදේ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතනවා" - යේමනයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

මාතෘ නිවාඩු ඉල්ලූ ජපන් නගරාධිපතිනියක් ලෝකයේම අවධානය දිනාගනී
"මාතෘ නිවාඩු ඉල්ලන පළමු නගරාධිපතිනිය මමයි" - නෛතික ප්‍රතිපාදන නැති තනතුරට සති 16ක නව රෙගුලාසි හැදේ

බ්‍රිතාන්‍යයේ 59 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් අද දිවුරුම් දෙයි: වසර 4ක් තුළ 5 වැනියා!
තුන්වන චාල්ස් රජු හමුවීමෙන් පසු ශ්‍රීමත් කියර් ස්ටාමර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස නිල වශයෙන් ධූරයේ වගකීම් භාරගනී

අද බොරතෙල් බැරලය ඩොලර් 90යි
එක්සත් ජනපදය අද (20), අඛණ්ඩ නව වන දිනටත් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේය.

ඉන්දියාවේ 'කැරපොත්තා' තරුණ ව්‍යාපාරයේ පාර්ලිමේන්තු පාගමනට තහනමක්: නව දිල්ලියේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක්!
*නව දිල්ලි තරුණ නැගිටීම මධ්‍යයේ සෝනම් වැන්චුක්ගෙන් ප්‍රකාශයක්

ඉරාන ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදා සාමාජිකයන් දෙදෙනෙක් මරුට; අයෙක් අතුරුදන්
එක්සත් ජනපද හමුදා ඉරානයට නව ප්‍රහාරයක් එල්ල කළේය.

කලාපීය නොසන්සුන්තාව හමුවේ කුවේට් ගුවන්තොටුපොළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි
ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග ගුවන් කලාපයේ ආරක්ෂාව දැඩි වෙයි

රුසියාවේ 'වයිල්ඩ්බෙරීස්' දැවැන්ත ගබඩා පරිශ්‍ර දෙකකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර: 8ක් මියගොස් 62කට තුවාල!
මොස්කව් කලාපයේ එලෙක්ට්‍රොස්ටල් සහ තම්බොව් නගරවල පිහිටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉලක්ක වෙයි

ගෝලීය AI සමුළුවේදී චීන ජනපතිගෙන් යෝජනා රැසක්
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අද(17) ශැංහයිහිදී ආරම්භ වුණා.

චීනයේ චොන්චින් නුවර නාය යාමක්; අතුරුදන් අය සොයා කඩිනම් මෙහෙයුම්
චීනයේ අග්නිදිග නගරයක් වන චොන්චින් හි අද (17) සිදු වූ දරුණු නාය යාමකින් පුද්ගලයින් රැසක් අතුරුදන්වේ.

ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවයි--චීන ජනපතිගෙන් යෝජනා රැසක්
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය (World Artificial Intelligence Cooperation Organization – WAICO) පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29ක් අත්සන් තබා තිබේ.

'එක්සත් ජනපද ප්‍රහාර නවතන තෙක් හොර්මුස් මතින් තෙල් ප්‍රවාහන නෑ' - ඉරානය
සිරියාවේ අල්-ටන්ෆ් හි පිහිටි එක්සත් ජනපද විශේෂ ක්‍රියාන්විත විධාන මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අද (17) පැවසීය.

එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් ඉරාන පාලම් පහක් විනාශයි
අඛණ්ඩ සය වන දිනටත් සිදු කළ එක්සත් ජනපද පහරදීම් හමුවේ, ඉරානය අද (17), කලාපයේ සතුරු ඉලක්ක වෙත නවතම ප්‍රහාර එල්ල කළේය.

