විදේශ
Showing page 24 of 134 (2,003 articles)

ඉරාන දේශපාලන ඝාතනවලට එරෙහිව ප්‍රංශයේ මහජන උද්ඝෝෂණ
ඉරානයේ සිදු වන දේශපාලන ඝාතනවලට එරෙහි මහජන උද්ඝෝෂණයක් ඊයේ (20), ප්‍රංශයේදී, පැවැත්වුණා. ඒ, ඊට එරෙහි රාජ්‍ය වාරණ මධ්‍යයේ. එහිදී, මහජන උද්ඝෝෂකයින් 20 දෙනකු රාජ්‍ය අත්අඩංගුවට පත්වූ බව, එම රැළියේ සංවිධායකයින් පවසනවා.

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා අද ස්විට්සර්ලන්තයේ
එක්සත් ජනපද සහ ඉරාන නියෝජිතයෝ අද (21), ස්විට්සර්ලන්තයෙදී සාකච්ඡා පවත්වති.

දකුණු ලෙබනනයේ අදත් දරුණු ගැටුම්. 18කට දිවි අහිමි වේ; 33කට වැඩි පිරිසකට තුවාළ; ඊශ්‍රායල භටයෝ 4 දෙනෙකුත් මරුට
ඊශ්‍රායල හමුදා අද (19), දකුණු ලෙබනනයේ එල්ල කළ දරුණු ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම ප්‍රහාරයෙන් සිය හමුදා සාමාජිකයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ද ඊශ්‍රායල හමුදා පැවසූහ.

ඉරාන සටන් විරාමයෙන් මිතුරන් පසමිතුරන් වේද?
එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම කතා බහට ඊශ්‍රායලය නැත.

කඩා වැටෙන බංග්ලාදේශ බැංකු: දකුණු ආසියාවේ දුර්වලම තත්ත්වයට පත්වූයේ ඇයි?
2024 අගෝස්තු මාසයේ පැවැති දේශපාලන පෙරළියෙන් පසු, බංග්ලාදේශ බැංකු පද්ධතිය තුළ වසර ගණනාවක් සැඟවී තිබූ අක්‍රමිකතා සහ අකර්මණ්‍ය ණය (Bad Loans) විශාල වශයෙන් කරළියට පැමිණ තිබේ.

නයිජර් අගනුවර ගුවන් තොටුපොළ අවට පිපිරීම්
නයිජර් අගනුවර නීයමේ ගුවන් තොටුපොළ වෙතින් අද (18) පෙරවරුවේ පිපිරීම් සහ වෙඩි හඬ වාර්තා වූ බව, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

එක්සත් ජනපද - ඉරාන නායකයෝ අතුරු සාම ගිවිසුමට අත්සන් තබති
එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීම පිණිස දෙරට නායකයන් විසින් අත්සන් තැබුණු අතුරු ගිවිසුම ඊයේ (17) නිකුත් කෙරිණි.

'ඉරාන ගිවිසුම අවසන් නෑ - හිතුණොත් ආයෙ ගහනවා' - ජනපති ට්‍රම්ප්
ඉරානය පිලිබඳ අවබෝධතා ගිවිසුම තවම අවසන් නැතැයි එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, අද (17) පැවසීය.

ඕස්ට්‍රේලියාවට එල්නිනෝ අනතුරු ඇඟවේ
නිවර්තන පැසිෆික් කලාපයේ මේ වන විට බලපැවැත්වෙන එල් නිනෝ කාලගුණ තත්ත්වය, මෙම වසරේ දෙවන භාගයේදී දශක හතකින් මෙපිට හටගත් එහි දරුණුතම තත්ත්වයක් තෙක් වර්ධනය වනු ඇතැයි, ඕස්ට්‍රේලියානු කාලගුණ කාර්යංශය ඊයේ (16), නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීය.

16න් පහළට සෝෂල් මීඩියා තහනම්: බ්‍රිතාන්‍යය දරුවන්ට ‘ළමා කාලය’ දෙන්න හදද්දී, ලෝකයම දෙකට බෙදෙයි!
සයිබර් ලෝකයේ නවතම පෙරළිය

ඉස්ලාමි බැංකුව යළිත් ගිනි ගනී: මහ බැංකුව තැබූ ‘වැරදි අඩිය’ මූල්‍ය පද්ධතියම අනතුරේ හෙළයිද?
නිවාඩු අස්සේ රෑ ජාමයේ සිදුවූ ‘කළු පත්වීම’

නොර්වේ ඔටුන්න හිමි කුමරුගේ සුළු පුතා ස්ත්‍රී දූෂණයකට හිරේ
නොර්වේ ඔටුන්න හිමි හාකොන් කුමරුගේ සුළු පුත්‍රයා ට ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක් සහ තවත් චෝදනා මත අද (15) ඔස්ලෝ අධිකරණයක් සිව් වසරක සිර දඬුවම් පැනවීය.

'ඇමරිකා - ඉරාන යුද්ධය නිමවයි: ලෝක තෙල් මිල පහළට!'
ට්‍රම්ප්ගෙන් නිවේදනයක්: ඉරාන යුද්ධය නිමා කරමින් මූලික ගිවිසුමකට එළැඹෙයි!

ජිනීවා සාම ගිවිසුම අද්දර: ඇමෙරිකාව සහ ඉරානය යුද්ධයෙන් පසුපසට?
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඩ්‍රෝන ගැටුම මැද ආසන්න වූ එකඟතාව

දකුණු කොරියාවේ හිටපු ජනපති යුන්ට වසර 30ක අමතර සිරදඬුවමක්!
දකුණු කොරියානු දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කරමින්, හිටපු ජනාධිපති යුන් සුක් ඉයෝල් ඇතුළු

