BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●

විදේශ

Showing page 25 of 134 (2,003 articles)

සති අන්තයේ ඉරාන - එක්සත් ජනපද සාම ගිවිසුමක්?
විදේශ

සති අන්තයේ ඉරාන - එක්සත් ජනපද සාම ගිවිසුමක්?

හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවර කළ හැකිවන පරිදි මෙම සති අන්තයේ, ඉරානය හා සාම ගිවිසුමක් අත්සන් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) පැවසීය.

The Leader Desk4 months ago
බොයිඞ් 787 ඩ්‍රීම්ලයිනර් ඉන්දීය ගුවන් අනතුරේ පළමු සංවත්සරය අදයි; අවසන් විමර්ශන වාර්තාව ප්‍රමාදයි
විදේශ

බොයිඞ් 787 ඩ්‍රීම්ලයිනර් ඉන්දීය ගුවන් අනතුරේ පළමු සංවත්සරය අදයි; අවසන් විමර්ශන වාර්තාව ප්‍රමාදයි

'එයාර් ඉන්ඩියා' ගුවන් සේවයේ බොයිඞ් 787 මගී ගුවන් අනතුරට අද (12) ට වසරක් සපිරේ.

The Leader Desk4 months ago
බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වේ
විදේශ

බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වේ

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය, ජෝන් හීලී ඊයේ (11), සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

The Leader Desk4 months ago
මැදපෙරදිග යළි ඇවිලූ ට්‍රම්ප්ගේ ‘පැය 4ක’ මිසයිල වර්ෂාව: හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බල පොරය මැද ටෙහ්රානයට අඛණ්ඩ ප්‍රහාර!
විදේශ

මැදපෙරදිග යළි ඇවිලූ ට්‍රම්ප්ගේ ‘පැය 4ක’ මිසයිල වර්ෂාව: හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බල පොරය මැද ටෙහ්රානයට අඛණ්ඩ ප්‍රහාර!

සාම සාකච්ඡා ප්‍රමාද කිරීමට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ දැඩි තර්ජන මධ්‍යයේ, එක්සත් ජනපද හමුදා විසින් ඉරානයේ ප්‍රධාන නගර සහ ගුවන් ආරක්ෂක පද්ධති ඉලක්ක කරගනිමින් බරපතල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික තහනම සහ ගෝලීය බලශක්ති වෙළඳපොළේ ආධිපත්‍යය මුල් කරගනිමින් දෙපාර්ශවයම මේ වන විට අතිශය මාරාවේශී මිලිටරි තත්ත්වයකට අවතීර්ණ වී සිටිති.

The Leader Desk4 months ago
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය උණුසුම් වෙයි
විදේශ

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය උණුසුම් වෙයි

"ඉරාන හමුදාව දැන් අවුල් ජාලයකි. ඔවුන්ගේ නාවුක සහ ගුවන් හමුදාවල වැඩි හරිය දැන් අහවරය. ඇහැ වෙලාම ගොස් ය - ඔවුන් මුළුමනින්ම පරාජයට පත්ව ඇත. දැන්, ඉරානයේ කියුම් පමණි, කෙරුම් කිසිත් නැත. මැද පෙරදිග හිංසකයා ඉවර ය.

The Leader Desk4 months ago
ගල්ෆ් කලාපය උණුසුම් වෙයි: ඉරානයෙන් ඇමෙරිකානු ඉලක්ක 21කට මිසයිල ප්‍රහාර!
විදේශ

ගල්ෆ් කලාපය උණුසුම් වෙයි: ඉරානයෙන් ඇමෙරිකානු ඉලක්ක 21කට මිසයිල ප්‍රහාර!

අද (10), ජෝර්දානයේ එක්සත් ජනපද කඳවුරක් ඇතුළු ගල්ෆ් කලාපයේ ඉලක්ක 21ක් වෙත පහර දුන් බව ඉරාන විප්ලවීය බලකාය නිවේදනය කළේය. හෝර්මුස් කලාපයේ සිදු කළ එක්සත් ජනපද ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස එම ප්‍රහාර සිදු කළ බව ඉරාන මාධ්‍ය සඳහන් කළේය.

The Leader Desk4 months ago
හොර්මුස් කලාපයේ දී එක්සත් ජනපද ප්‍රහාරක හෙලිකොප්ටරයක් අනතුරට
විදේශ

හොර්මුස් කලාපයේ දී එක්සත් ජනපද ප්‍රහාරක හෙලිකොප්ටරයක් අනතුරට

ඉරාන පාලනය යටතේ දැනට පවතින හෝර්මුස් කලාපයේ අනතුරට පත් එක්සත් ජනපද 'අපාචි' ප්‍රහාරක හෙලිකොප්ටරයක නියමුවන් දෙදෙනා නිරුප්‍රදිත බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දන්වා සිටී.

The Leader Desk4 months ago
ලෙබනන නාගරික කලාපයකින් වහා ඉවත්වීමට නියෝග
විදේශ

ලෙබනන නාගරික කලාපයකින් වහා ඉවත්වීමට නියෝග

ලෙබනනයේ සූර් (Tyre) නගරයෙන් වහා ඉවත්වන ලෙස, ඊශ්‍රායල හමුදා අද (9), නවතම දැන්වීම් නිකුත් කළහ.

The Leader Desk4 months ago
'නූගත් සහ අමනකම් මැද සාම කතා පෙරට ඇදේ' - ඩොනල්ඩ් ට්‍රම්ප්
විදේශ

'නූගත් සහ අමනකම් මැද සාම කතා පෙරට ඇදේ' - ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය සහ ඊශ්‍රායලය, දෙරට අතර ප්‍රහාර තාවකාලිකව නවතන බව, ඊයේ (8) දැන්වීය.

The Leader Desk4 months ago
කළු වලසෙක් සොයා ජපාන නගරයක සියලු පාසල් වැසේ
විදේශ

කළු වලසෙක් සොයා ජපාන නගරයක සියලු පාසල් වැසේ

ජපානයේ උට්සුනොමියා නගරයේ දොළොස් වතාවකටත් වැඩි වාර ගණනක් දිසි කළු වලසකු සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

The Leader Desk4 months ago
ඉරානය සහ ඊශ්‍රායලය යළි ගැටේ
විදේශ

ඉරානය සහ ඊශ්‍රායලය යළි ගැටේ

ඉරාන විප්ලවීය හමුදා, ඊශ්‍රායලය වෙත නවතම මිසයිල ප්‍රහාරයක් දියත් කළහ.

The Leader Desk4 months ago
ෆිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් - පැසිෆික් කලාපයම සුනාමි බියක
විදේශ

ෆිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් - පැසිෆික් කලාපයම සුනාමි බියක

අද (ජූනි 08) උදෑසන දකුණු ෆිලිපීනයේ මින්දනාවෝ දූපත් කලාපය කේන්ද්‍ර කරගනිමින් රිච්ටර් මාපක 7.8ක අතිශය ප්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමඟ සමස්ත පැසිෆික් කලාපීය වෙරළ තීරය පුරා දැවැන්ත සුනාමි අවදානමක් සහ භීතියක් නිර්මාණය වී තිබේ.

The Leader Desk4 months ago
ඉරාන ප්‍රහාරවලින් විනාශ වූ ගල්ෆ් රටවල් හැදීමට ඉරානයේම තහනම් වත්කම් ගන්න ඇමෙරිකාව සැරසෙයි!
විදේශ

ඉරාන ප්‍රහාරවලින් විනාශ වූ ගල්ෆ් රටවල් හැදීමට ඉරානයේම තහනම් වත්කම් ගන්න ඇමෙරිකාව සැරසෙයි!

ඉරාන ප්‍රහාර හමුවේ විනාශයට පත් වන ගල්ෆ් රටවල යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සහ යළි ඉදිකිරීම පිණිස, තහනම් කරන ලද ඉරාන වත්කම් භාවිතා කිරීමට පියවර ගන්නා බව, එක්සත් ජනපද ආරංචි මාර්ග උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

The Leader Desk4 months ago
හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි
විදේශ

හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි

ඉරාන සහාය හිමි හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය විසින් ලෙබනනයේ නව සටන් විරාමය ප්‍රතික්ෂේප කර තිබේ.

The Leader Desk4 months ago
චීන ජනපති ලබන සතියේ උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක
විදේශ

චීන ජනපති ලබන සතියේ උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක

චීන ජනාධිපති ෂී ජින් පිං ලබන සතියේ උතුරු කොරියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව චීන සහ උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.

The Leader Desk4 months ago