BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●

විදේශ

Showing page 27 of 134 (2,003 articles)

ඉන්දියාවෙන් හමු වූ සැකකටයුතු එබෝලා රෝගියාගේ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි: ලංකාවට අවදානමක්ද?
විදේශ

ඉන්දියාවෙන් හමු වූ සැකකටයුතු එබෝලා රෝගියාගේ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි: ලංකාවට අවදානමක්ද?

උගන්ඩාවේ සිට ඉන්දියාවේ බෙන්ගලුරු (Bengaluru) නගරයට පැමිණි කාන්තාවකට එබෝලා වෛරසය ආසාදනය වී ඇතැයි පවතින සැකය හේතුවෙන් ඇයව වහාම නිරෝධායනයට යොමු කිරීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

The Leader Desk4 months ago
ඉවන්කා ට්‍රම්ප් ඝාතන සැලසුමක් : The New York Post කියයි
විදේශ

ඉවන්කා ට්‍රම්ප් ඝාතන සැලසුමක් : The New York Post කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමකට ඉරානයේ Islamic Revolutionary Guard Corps

The Leader Desk4 months ago
මැලේසියාවේ සමාජ මාධ්‍ය සඳහා ජූනි 1 සිට නව නීති මාලාවක්
විදේශ

මැලේසියාවේ සමාජ මාධ්‍ය සඳහා ජූනි 1 සිට නව නීති මාලාවක්

මැලේසියාවේ සන්නිවේදන සහ බහුමාධ්‍ය කොමිෂන් සභාව (MCMC) විසින් 2026 ජූනි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ මාධ්‍ය ජාල සඳහා ඉතා දැඩි, නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ.

The Leader Desk4 months ago
'තව දින දෙක තුනක් දෙන්නම්' - ජනපති ට්‍රම්ප් ඉරානයට දන්වයි
විදේශ

'තව දින දෙක තුනක් දෙන්නම්' - ජනපති ට්‍රම්ප් ඉරානයට දන්වයි

සාම යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ප්‍රතිචාරය සමාලෝචනය කෙරෙමින් පවතින බව, ටෙහ්රානය අද (21) දැනුම් දුන්නේය. ඉරාන රජයේ 'නිවැරදි පිළිතුර' ලැබෙන තෙක් තවත් දින කිහිපයක් බලා සිටිය හැකි බව, එක්සත් ජනපද ජනපතිවරයා විසින් දන්වා තිබේ.

The Leader Desk4 months ago
තායි රජ කුමරියට අසාධ්‍යයි !
විදේශ

තායි රජ කුමරියට අසාධ්‍යයි !

බහු ආසාදන රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත් කර සිටින තායි රජ කුමරිය වන බජ්රාකිටීයභා (Bajrakitiyabha ) ගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය බව රාජ මාළිගය අද (21) දැනුම් දුන්නේය.

The Leader Desk4 months ago
රුසියානු-චීන නායකයෝ ගිවිසුම් රැසකට අත්සන් තබති
විදේශ

රුසියානු-චීන නායකයෝ ගිවිසුම් රැසකට අත්සන් තබති

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් දෙදින නිල සංචාරයක් පිණිස ඊයේ (19) රාත්‍රී බෙයිජිඞ් ගුවන්තොටුපොළින් චීනයට පැමිණියේය.

The Leader Desk5 months ago
රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇර‍ඹේ
විදේශ

රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇර‍ඹේ

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (19) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා වුණා.

The Leader Desk5 months ago
ට්‍රම්ප් අද ඉරානයට ගහන්න ඉඳලා; මැද පෙරදිග ඉල්ලීමෙන් සැලැස්ම හකුලා ගනී
විදේශ

ට්‍රම්ප් අද ඉරානයට ගහන්න ඉඳලා; මැද පෙරදිග ඉල්ලීමෙන් සැලැස්ම හකුලා ගනී

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර තෙමසකට පසුව පසමිතුරු ක්‍රියාකාරකම් තවදුරටත් දෛනිකව උත්සන්න වෙමින් පවතී.

The Leader Desk5 months ago
'තත්ත්වය අතිශය තීරණාත්මකයි' - ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්
විදේශ

'තත්ත්වය අතිශය තීරණාත්මකයි' - ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරාන නායකයින් ඉක්මන් තීරණයක් නොගතහොත්, තත්ත්වය දරුණු විය හැකි යැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (17) අනතුරු ඇඟවීය.

The Leader Desk5 months ago
කොන්ගෝ සහ උගන්ඩාවේ එබෝලා වෛරසය ව්‍යාප්ත වේ
විදේශ

කොන්ගෝ සහ උගන්ඩාවේ එබෝලා වෛරසය ව්‍යාප්ත වේ

කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුවෙන් සහ උගන්ඩාවෙන් වාර්තා වන එබෝලා වෛරස් රෝගය ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

The Leader Desk5 months ago
ෂී ජින්පින් සහ ට්‍රම්ප් අතර තීරණාත්මක හමුව අවසන් - දෙරට සබඳතාවල නව සන්ධිස්ථානයක්!
විදේශ

ෂී ජින්පින් සහ ට්‍රම්ප් අතර තීරණාත්මක හමුව අවසන් - දෙරට සබඳතාවල නව සන්ධිස්ථානයක්!

චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ බීජිං නුවරදී පැවැත්වුණා.

The Leader Desk5 months ago
"මගේ ඉවසීමේ සීමාව ඉවර වේගෙන යන්නේ!" ජනපති ට්‍රම්ප් චීනයේ සිට අනතුරු අඟවයි
විදේශ

"මගේ ඉවසීමේ සීමාව ඉවර වේගෙන යන්නේ!" ජනපති ට්‍රම්ප් චීනයේ සිට අනතුරු අඟවයි

චීනයේ සංචාරයක නිරත එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (14) ජනපති ෂී ජින්පිංග් සමග ඉරානය පිළිබඳ සාකච්ඡා කළේය.

The Leader Desk5 months ago
ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ
විදේශ

ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ

එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) පස්වරුවේ චීනයේ බෙයිජිඞ් නුවරට 'සැපත්' විය. එරට ජනපතිවරයකු දශකයකට පමණ පසු චීනයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.

The Leader Desk5 months ago
බයිඩන්ට වගේම ට්‍රම්ප්ටත් උද්ධමන ගැටලුවක් ! - භාණ්ඩ මිල 3.8% ඉහල ගිහිල්ලා!
විදේශ

බයිඩන්ට වගේම ට්‍රම්ප්ටත් උද්ධමන ගැටලුවක් ! - භාණ්ඩ මිල 3.8% ඉහල ගිහිල්ලා!

බයිඩන්ට වගේ නෙවෙයි, ට්‍රම්ප්ගේ තත්ත්වය තමන් විසින්ම ඇති කරගත්ත එකක්.

The Leader Desk5 months ago