BREAKING
Top Ad
කවි ග්‍රැෆික්

අට සපිරි වැරදුමක්!

T

The Leader

January 3, 2023 • 12:25 AM

අට සපිරි වැරදුමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අට සපිරි වැරදුමක්! අක්ෂරය අත්හැර පලා ගිය පිල්ලමක්
අකුරු ප්‍රමාණය (Font Size):
හෝඩියෙන් විසිවෙලා යන්නැති
ඒ හෝඩියෙන් හැදුණු
අකුරු හතරක වචනෙ
හේතුවක් මග හැරියා වෙන්නැති
ඇස් නොහැර බලන් උඹ ඉසෙප්‍රියා
මේ,
හෝඩියෙන් පටන් ගෙන
විහරණයෙන් විතැන් වුණ
හැඩි වෙච්ච දූපතක් වෙන්නැති
හතර වරිගෙම බණට
කන් දීපු දෙවිවරුන්
බුදු වෙන්න ස්වර්ගයට යන්නැති
නිර්වස්ත්‍ර වන තුරා
පටාචාරාවකට
බුදු බණත් පිහිටකට උන්නැති
කිසා ගෝතමිය නුඹ
පිං අහිමි පිං බිමක
කවුරුත‍්ම අබ මිටක් දුන් නැති
 
 
✍️තාරිකා තත්සරිණි
© JDS
 

JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...