BREAKING
Top Ad
කවි ග්‍රැෆික්

ලේ පාට යාපනේ රතු පසට යටවු මළවුන් කෙදිරිල්ල අපිට දැන් ඇසෙන්නේ නැද්ද?

T

The Leader

November 29, 2024 • 1:15 AM

ලේ පාට යාපනේ රතු පසට යටවු මළවුන් කෙදිරිල්ල අපිට දැන් ඇසෙන්නේ නැද්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලේ පාට යාපනේ රතු පසට යටවු මළවුන්ගේ කෙදිරිල්ල අපිට දැන් ඇහෙන්නේ නැද්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

රතු පාට කොඩි ලෙලවූ දකුණේන් පැමිණි උන් 
උබේ පැතුමත් හොරු අරන් ගියා වත්ද? 

නුඹ මරන්නට බර උන්ඩ හෙවූ උන් ඉතිහාසේ දිය කරන් උඹේ නිජබිමෙත් ජය කෙහෙළි නැගුවාද? 

ඔබේ ජීවිතයම පුදා ජාතියක් යැයි ඔබ සිතූ ජනයාම චන්දයදී ඔබව නැවතත් මරා දැමුවාද? 

යාපනේ ලේ පැහැති රතු පස

මාකස් ප්‍රියන්ත පෙරේරා 
26/11/24
(මුහුණු පොතෙන් උපුටා ගැනුණි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...