රෝස උයනට පැමිණි කුමරිය
උයන්පල්ලා දෙස බලා
සියලු වල් පැල උගුලගෙන ගොස්
පුළුස්සන්නට අණ කලා
ළංව බැලුවොත් මිසක් නොපෙනෙන
පුංචි තණකොල මල් දිහා
බලාගෙන සිටි උයනපල්ලා
තදින් සුසුමක් පිට කළා....
මීළඟ මීවිත
- Ruwan Bandujeewa -
The Leader
June 10, 2023 • 6:27 AM

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
Journalist at The Leader
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...