The Leader News
BREAKING
ලාහෝර් වායු දූෂණය හමුවේ ලංකා-පාකිස්තාන ටෙස්ට් තරග බිම මාරු වෙයි●ඉන්දුනීසියාවේ ඉ-සිගරට් භාවිතයට ආගමික තහනමක්●මාධ්‍යවේදිනී රබියා වෙඩි වැදී මරුට: සැමියාගෙන් පාපෝච්චාරණයක්●AI සමාගම්වලට අපරාධ නඩු පැවරීමට ඔස්ට්‍රේලියාවෙන් ඓතිහාසික පියවරක්●ප්‍රතිකාර ලැබූ ඉම්රාන් ඛාන් යළිත් සිරමැදිරියට: සෞඛ්‍ය අර්බුදය දේශපාලනය යළි දල්වයි●උසාවි නියෝගයෙන් වතු නිවාස කඩයි - බදුල්ලේ මලයහ පවුල් කීපයක් අසරණයි●DIGEnote | අයවැය අතිරික්තය බිලියන 22 දක්වා ඉහළට: ප්‍රාථමික අතිරික්තය ට්‍රිලියන 1.8යි●81 වැනි අය-වැය හෙට සභාගත වෙයි: සහන රැසක් අතළඟ● වරාය නගරයෙන් ඇරඹෙන නව ගුවන් ගමන් පෙරළිය●බ්‍රිතාන්‍ය ආයෝජන දිනාගන්න ලන්ඩනයේදී විශේෂ මෙහෙයුමක්●
Top Ad
කවි ග්‍රැෆික්

තිස්ස අසබඩ කෙට්ටු වුණත් - අරවින්ද නෙමෙයි ඒ සනත් | මංජුල වෙඩිවර්ධන

T

The Leader Desk

October 31, 2025 • 4:30 AM

තිස්ස අසබඩ කෙට්ටු වුණත් - අරවින්ද නෙමෙයි ඒ සනත් | මංජුල වෙඩිවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විරාගය හොරු හොරා ගත්තාවෙසරාගය නො නවතින හැත්තෑවෙ පතරංග ශරීරයෙ මෙවලං දකෙතරම් ම අතීතයෙ අවලං දරාගිනී අවුළුපත කරගත්තෙමාලිනීමය මතක මධු මත්තෙඅනෝරා ඇල්කොහොල් වැසි අතරඅනෝජාදර සිහින.
අකුරු ප්‍රමාණය (Font Size):

විරාගය හොරු හොරා ගත්තාවෙ
සරාගය නො නවතින හැත්තෑවෙ

 

පතරංග ශරීරයෙ මෙවලං ද
කෙතරම් ම  අතීතයෙ අවලං ද

රාගිනී අවුළුපත කරගත්තෙ
මාලිනීමය මතක මධු මත්තෙ

අනෝරා ඇල්කොහොල් වැසි අතර
අනෝජාදර සිහින පිරිවිතර

ලෝකාන්තය පෙනෙන රේඛාව
රූකාන්තය දකින ලේඛාව

විරාගය හොරු හොරා ගත්තාවෙ
සරාගය නො නවතින හැත්තෑවෙ

තිස්ස අසබඩ කෙට්ටු වුණත්
අරවින්ද නෙමෙයි ඒ සනත්


WhatsApp Image 2025 10 31 at 10.05.08 AM
 | මංජුල වෙඩිවර්ධන
Journalist/Writer

mwediwardena@gmail.com

http://www.jdslanka.org/

2025 ඔක්තෝබර් 30

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...