ඇට මැස්සා
Showing page 6 of 7 (104 articles)

උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම - ඇටමැස්සා (28)
අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ.

අද මෙතන හෙට අතන - රංජිත් නොව මම රතන- ඇටමැස්සා (27)
වැලිවිට ශ්‍රී සරණංකර, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල, පැලෑනේ වජිරඥාන වැනි අතීතයේ වැඩ විසූ

හුචක්කුව -ඇටමැස්සා (25)
විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වීම ලේසි පහසු දෙයක් නොවේ.

වියත් මග අවියත් මග සහ කියත් මග - ඇටමැස්සා (24)
වියතුන් යනු වටිනා කියන පිරිසකි.

ඇමරිකාවේ සිංහලයා- ඇටමැස්සා (23)
1995 වර්ෂයේ එක්තරා දිනයකි. ස්ථානය කැලිෆෝනියාවේ සදර්න් විශ්වවිද්‍යාලයයි. (university of southern california. )

මංගල සමග (අවසන්) ගමනක්..! - ඇටමැස්සා (22)
සමනලයා අහිංසක සතෙකි.

නලින් සර්, මහාචාර්ය නලින් හෙවත් නලියා - ඇටමැස්සා (21)
මහාචාර්ය නලින් ද සිල්වා ව ඉහත තුන් ආකාරයටම හදුන්වන පිරිස් අප සමාජයේ වෙති.

මල්වත්ත පාරේ රසවතා (20) - ඇටමැස්සා
පිටකොටුවේ මල්වත්ත පාර යැයි කී සැණින් අපේ මතකයට නැගෙන්නේ අව්වෙන් කර වී ගිය, දූවිලි පිරුණු ,දහඩිය පෙරා ගත් හෙම්බත් මුහුණුවලින් යුතු පරිසරයකි.

ජේ ආර් ගේ ව්‍යවස්ථාව - ඇටමැස්සා -19
ජේ ආර් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන්නේ 1978 දීය.

සුනිල් ආරියරත්න සාහිත්‍යය කාරයෙක්ද ? මාෆියාකාරයෙක්ද ?- ඇටමැස්සා (19)
දිනක් චූටි මල්ලි හා පොඩි මල්ලි ගුවන්විදුලි වැඩසටහනක මෙවන් දෙබසක් ප්‍රචාරය විය.

ගීතා හා සීතා -ඇටමැස්සා (18)
ගීතා නිළියකි.

ගෝඨා, විනය හා නීතිය - ඇටමැස්සා (17)
ගෝඨා ගැන පුදුම කැක්කුමක් ඇත්තේ ගෝඨාට ඡන්දෙ දුන්න අයට නොවේය.

මෛත්‍රීපාල හිටං - ඇටමැස්සා
ලංකාවේ සිටි ජනාධිපතිවරුන් අතර මෛත්‍රීපාල සුවිශේෂ තැනක් ගන්නෙකි.

ඔඩොක්කු කුක්කා - ඇටමැස්සා (15)
ගාමිණී ෆොන්සේකා අප රටින් බිහිවූ ශ්‍රේෂ්ඨම නළුවා ය.

මම මහින්ද හරිය...? - ඇට මැස්සා (13)
1988 මහ මැතිවරණය ආසන්න දිනයකි. මහින්ද එවකට සිටියේ දෙහිවල ආසන්නයේ පිහිටි නිවසකය. එදින මහින්දට දුරකථන ඇමතුමක් ආවේ අභිනව මන්ත්‍රීධූරය සඳහා සුබ පැතීමටය.

