Breaking News• උණුසුම් පුවත්
Showing page 515 of 2923 (43,835 articles)

යේමන වරායකට සෞදි ප්‍රහාරයක්; එක්සත් අරාබි එමීර් හමුදාවන්ටත් වහා පිටවන්නැයි නියෝග
සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධානයක් විසින් යේමනයේ මුකල්ලා වරායට ගුවන් ප්‍රහාරයක්

වංචාව දූෂණය පෝෂණය කරමු! | Chinthana Dharmadasa
හොරෙක් කියන්නෙම අනිත් උන්ට වඩා ස්මාර්ට් මනුස්සයෙක්.

2026 වසර - ජවිපෙ/මාලිමා නායකයන් ලාංකීය ජීවිත ඉන්දු-චීනකරණය කිරීමට විකල්ප සෙවිය යුතු නැද්ද?
“ඩිට්වා” සුළි කුණාටුව සමග ආවේ නාය යෑම් හා ජල ගැලීම් සමග ජීවිත, දේපළ හා යටිතල පහසුකම් විනාශය පමණක්ම නොවේ.

ආපදාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් රජය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ලතා වල්පොල..! | Gamini Jayasuriya
ශ්‍රී ලංකාවේ ලතා

විදුලි සංදේශ ජාල: ඔරොත්තු දීමේ හැකියාව ද? නැතහොත් වඩා හොඳින් නැවත ගොඩනැගීම ද? | රොහාන් සමරජීව
අවදානම සැමවිට ම ජීවිතය පිළිබඳ සත්‍යයකි. නූතන සමාජය අප පොළඹවා ඇත්තේ අවදානම් ඉවත් කර ඇති බව සිතීමට ය.

තායිවානය වට කළ චීනයේ 'යුක්තියේ මෙහෙයුම 2025' යුද අභ්‍යාස ඇරඹේ
චීනය සිය වෙරළ තීරයට ඔබ්බෙන්, හමුදා අභ්‍යාසයේ යෙදෙමින්, තායිවානය දෙසට අද (30), රොකට් ප්‍රහාර එල්ල කළේය.



'න්‍යෂ්ටික වැඩසටහන අත්නොහළොත් ඉරානයට යළි ගහනවා' - ජනපති ට්‍රම්ප්
ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමේ ඕනෑම හමුදා මෙහෙයුමකට එක්සත් ජනපදය සහාය ලබා දෙන බව ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (29) පැවසීය.


සතුන්ගේ උතුම් බව ලොවට හඬ ගා කී ඇමරිකානු මහ ගත්කරු මාක් ට්වේන්
මිනිස් තිරිසන් භේදය පොදුවේ මුළු ලොවම පිළිගන්නා මතවාදයකි.

ඩග්ලස් දේවාන්නදාගේ පිස්තෝලය මධූශ්ට ගියේ ආරක්ෂක අංශ හරහා ! - ඩී.ඩී.එස්. ජෙයරාජ්
ඩේලි නිව්ස් පුවත් පතට නිතිපතා මෙරට දෙමළ දේශපාලනය සම්බන්ධ තොරතුරු රුගත් ලිපි ලියන ඩී.බී.එස්. ජෙයරාජ් ප්‍රකාශ කරන්නේ තවමත් ඩග්ලස් දේවානන්දාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලිසිය සමත්ව නැති බවයි.

සී.සී.සී. - කෝල්ට්ස් තරගයේදී ශතක 2ක් අර්ධ ශතක 10ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි සතිය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජය සම කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ශතක දෙකක් සහ අර්ධ ශතක 10 ක් වාර්තා කිරීමට දෙපිලේ පිතිකරුවෝ සමත් වූහ.

නායයෑම් නිසා නුවරඑළියේ පමණක් පස් කියුබ් ලක්ෂ 4ක් ගොඩ ගැසිලා
දිට්වා සුලි කුණාටුවෙන් පසු නායයෑමට ලක් වූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් මාර්ග සංවර්ධන කාර්යාලය යටතේ පවතින මාර්ග දෙපස ප්‍රතිසංස්කරණය කිරිමෙන් පස් කියුබ්

