ඒ අනුව 2025 04 01 දින සිට 2025 08 31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව මෙලෙස අදාළ සමාගමට පිරිනැමී තිබේ.
එම සමාගම ඉන්දියාවේ Aditya Birla සමූහයට අයත් පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි. මීට පෙර එය Swiss Singapore නමින් හැඳින්වුණි.
2025 04 01 දින සිට 2025 08 31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06ක් මිල දී ගැනීම පිණිස ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවූ බව රජය පවසයි.
ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව M/s Aditya Birla Global Trading (Singapore) Pte. Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
(enbsl)
බොරතෙල් නැව් තොග 06ක් ගන්න කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Aditya Birla සමූහයට
T
The Leader Desk
December 25, 2024 • 7:45 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙරට වෙත අවශ්‍ය මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06ක් මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ලියාපදිංචි M/s Aditya Birla Global Trading (Singapore) Pte. Ltd වෙත ප්‍රදානය කිරීමට තීරණය කළ බව රජය පවසයි.
- ඒ අනුව 2025 04 01 දින සිට 2025 08 31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව මෙලෙස අදාළ සමාගමට පිරිනැමී තිබේ.
- ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
පසුගියදා පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි.
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


