The Leader News
BREAKING
Top Ad
Biz

කෝටිපති සීයකගේ ආදායම් හොයන්න විමර්ශනයක්

T

The Leader Desk

March 9, 2024 • 11:07 AM

 කෝටිපති සීයකගේ ආදායම් හොයන්න විමර්ශනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම්
  • සේපාලිකා චන්ද්‍රසේකර පැවසුවාය.
  • ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ ඒකකයක්ද ඇතිකර එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10 කුගෙන් යුත් කණ්ඩායමක්ද අනියුක්ත කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර පැවසුවාය.

ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ ඒකකයක්ද ඇතිකර එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10 කුගෙන් යුත් කණ්ඩායමක්ද අනියුක්ත කර ඇත.

මේ යටතේ ඉහළ වත්කම් ඇති පුද්ගලයින්ගේ වාර්තා යාවත්කාලීන කිරීම ‍මෙන්ම දෝෂ හා අඩුපාඩු හඳුනාගැනීමටද සැලසුම් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය

(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ )

සබැඳි පුවත් :
බදු දැල ශක්තිමත් කරන්න දේශිය හා විදේශිය සහාය ගනී


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...