The Leader News
BREAKING
Top Ad
Biz

ඩොලරය තවත් පහළට

T

The Leader Desk

March 25, 2024 • 9:44 AM

ඩොලරය තවත් පහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල
  • 307.99 ක් ලෙස පහළ ගොස් තිබේ.
  • 307.45 කොමර්ෂල් බැංකුවේ - රු.
  • 306.50 හැටන් නැෂනල් බැංකුව (HNB) - රු.
අකුරු ප්‍රමාණය (Font Size):

රු. 298.45ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.99 ක් ලෙස පහළ ගොස් තිබේ.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

 

මහජන බැංකුව - රු. 297.38 - රු. 307.45

කොමර්ෂල් බැංකුවේ - රු. 297.19 - රු. 306.50

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 299.00 - රු. 307.00

සෙලාන් බැංකුව - රු. 297.50 - රු. 307.00

ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.297.00 - රු. 306.50

එන්.ඩී.බී. (NDB) - රු. 295.75 - රු. 306.75

අමානා බැංකුව - රු. 300.50 - රු.306.00

ලංකා බැංකුව - රු. 299.50 - රු. 307.50


(aruna.lk)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...