කෞෂාලි කුසුමපාල මෙම තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවද වේ.
පසුගිය පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කොකා කෝලා සමාගම මෙම පත්වීම ලබාදී ඇත.
කෞෂාලි නව අධ්‍යක්ෂකවරිය ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා සිටින විවිධ කණ්ඩායම් සමග සහයෝගීතාව ගොඩනගා ගනිමින් කටයුතු කිරීමට නියමිතය.
කෞෂාලි කුසුමපාල 2009 වසරේ සිට විවිධාකාර වූ වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගෙන ඇති අතර ඇය ලියෝ බර්නෙට්, ෆොන්ටෙරා ඩේරි සහ ඩොමිනෝස් පීසා වැනි සුප්‍රසිද්ධ ආයතන සමඟින් සිය කුසලතා ඔප් නංවාගෙන ඇත.
Coca-Cola හි බෝතල් කිරීමේ හවුල්කරුවන් වන Coca-Cola Beverages Sri Lanka සහ Male’ Aerated Water Company සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති උනන්දුව ඉස්මතු කරමින් මෙම පත්වීම සඳහා ඇයගේ උද්යෝගය ප්‍රකාශ කර ඇත.
කෞෂාලි කුසුමපාල මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරිණියකි.
කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
T
The Leader Desk
April 21, 2024 • 3:59 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල පත් කර ඇත.
- පසුගිය පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කොකා කෝලා සමාගම මෙම පත්වීම ලබාදී ඇත.
- කෞෂාලි නව අධ්‍යක්ෂකවරිය ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා සිටින විවිධ කණ්ඩායම් සමග සහයෝගීතාව ගොඩනගා ගනිමින් කටයුතු කිරීමට නියමිතය.
- කෞෂාලි කුසුමපාල 2009 වසරේ සිට විවිධාකාර වූ වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගෙන ඇති අතර ඇය ලියෝ බර්නෙට්, ෆොන්ටෙරා ඩේරි සහ ඩොමිනෝස් පීසා වැනි සුප්‍රසිද්ධ ආයතන සමඟින් සිය කුසලතා ඔප් නංවාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



