2024 අප්‍රේල් 22 දින රු. 302.00 ක් ලෙසින් වාර්තා වූ එක්සත් ජනපද ඩොලරයක මිල අප්‍රේල් 24 දින වන විට රු. 301.46 ක් දක්වා සුළු වශයෙන් පහළ ගිය අතර ඊයේ (25) දිනයේ දී එය රු. 298.71 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ යන ලදී.
මේ අතර අද (26) දිනයේ දී ඩොලරයක මිල රු. 297.16 ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කරමින් සඳහන් කරයි.
මහ බැංකු දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 291.87 ක් හා විකුණුම් මිල රු. 301.29 ක් ලෙසින් වාර්තා වී තිබේ.
(biz.adaderana.lk)
ඩොලරය යළිත් පහළට
T
The Leader Desk
April 26, 2024 • 5:24 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරය නැවත වරක් අවප්‍රමාණය වන ප්‍රවණතාවයක් පෙන්නුම් කර තිබේ.
- 301.46 ක් දක්වා සුළු වශයෙන් පහළ ගිය අතර ඊයේ (25) දිනයේ දී එය රු.
- 298.71 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ යන ලදී.
- මේ අතර අද (26) දිනයේ දී ඩොලරයක මිල රු.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



