The Leader News
BREAKING
Top Ad
Biz

ඕස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාමේ ආයෝජනයට ශ්‍රී ලාංකිකයකුට අවස්ථාව

T

The Leader Desk

May 2, 2024 • 3:23 PM

ඕස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාමේ ආයෝජනයට ශ්‍රී ලාංකිකයකුට අවස්ථාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව දේපළ වෙළෙඳාමේ ප්‍රබලතම රාජ්‍යක් වන ඕස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාමේ ආයෝජනයට ශ්‍රී ලංකාවේ ආයෝජකයෙකුට
  • ඒ අනුව මෙම ආයතන දෙක ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි ID_CORP  ප්‍රධාන මූලස්ථානයෙදි ගිවිසුම්ගත වී තිබේ.
  • ඒ සමගම Ravs Realtors වෙත තම ආයතනයෙන් ඉදි කරන නිවාස විකිණීමේ නිල අලෙවි සහකරු ලෙස නම් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රථම වතාවට අවස්ථාව හිමිවී ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සාඩම්බර සම්මානනීය ශ්‍රී ලාංකීය සන්නාමයක් වන Ravs Realtors (රැව්ස් රියල්ටර්ස්) සහ ඕස්ට්‍රේලියාවේ වසර‍ 15කට අධික කාලයක් පුරාවට නිවාස ගොඩ නඟන ඉදිකිරීම්කරුවකු වන ID_CORP හි Shape Homes ආයතනයේ නිවාස විකිණීමේ නිල අලෙවි සහකරුවෙකු ලෙස පත්ව තිබේ.

මෙය මෙරට ව්‍යවසායකයෙකුට ඕස්ට්‍රේලියාවේදී හිමිවූ සුවිශේෂී ජයග්‍රාහී අවස්ථාවකි. ඒ අනුව මෙම ආයතන දෙක ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි ID_CORP  ප්‍රධාන මූලස්ථානයෙදි ගිවිසුම්ගත වී තිබේ.

ඒ සමගම Ravs Realtors වෙත තම ආයතනයෙන් ඉදි කරන නිවාස විකිණීමේ නිල අලෙවි සහකරු ලෙස නම් කළේය.

මෙසේ Shape Homes ආයතනය, Ravs Realtors තම අලෙවි සහකරුවකු ලෙස තොරා ගැනෙන්නේ එහි නිර්මාතෘ සහ හිමිකරු සහ ඕස්ට්‍රේලියාවේ බලපත්‍රලාභි දේපල වෙළෙඳාම් නියොජිත වන රවින්ද්‍ර ශ්‍රී පන්ඩිතරත්න (රැව් ශ්‍රී) ගේ වසර 20කට අධික අළෙවිකරණ පළපුරුද්ද, ඕස්ට්‍රේලියාවේ දේපල වෙළෙඳාමේ සම්මානනීය අලෙවිකරන දක්ෂතාවය මෙන්ම ගෝලීය වශයෙන් ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් ප්‍රජාවන් ගොනු කිරීමේ දක්ෂතාවය මත පදනම්වය.

(dinamina.lk - ජයසිරි මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...