The Leader News
BREAKING
Top Ad
Biz

රුපියල තවත් ශක්තිමත් වෙයි

T

The Leader Desk

May 3, 2024 • 4:40 AM

රුපියල තවත් ශක්තිමත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය මාස 04ක කාලයේදී සියයට 9.1කින් ශක්තිමත් වී ඇත.
  • මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.
  • එසේම අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්ෂව ද එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අනුව විනිමය අනුපාතයේ උච්චාවචනයන් පැවතියද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.

එසේම අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්ෂව ද එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත. මේ අනුව යුරෝ මුදලට සාපේක්ෂව සියයට 12.9කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 10.8කින්ද, චීන යුවාන්වලට සාපේක්ෂව සියයට 11.4කින්ද ජපන් යෙන් මුදලට සාපේක්ෂව සියයට 21කින්ද ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 14.2කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 9.5කින්ද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත.

(divaina.lk - ශ්‍යාම් නුවන් ගනේවත්ත)

 
සබැඳි පුවත් :

අපනයන ආදායම ඉහළ යයි

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...