The Leader News
BREAKING
Top Ad
Biz

බලවත් තානාපතිවරයෙක් පත් කෙරෙයි

T

The Leader Desk

May 26, 2024 • 4:57 AM

බලවත් තානාපතිවරයෙක් පත් කෙරෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වෙනම පූර්ණ බලැති තානාපති ධූරයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
  • ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමේ ප්‍රධාන කාර්යභාරය ඉටුකළ යුත්තේ මෙම තානාපතිවරයාය.
  • වසර 4ක ධූර කාලයක් සඳහා පත්කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ තානාපතිවරයා තනතුරෙන් ඉවත් වූ පසු වසර තුනක් යන තෙක් ජාත්‍යන්තර වෙළෙඳාමට සම්බන්ධ ආයතනයක කිසිදු තනතුරක් නොදැරිය යුතු බව ඔහුගේ පත්වීමට අදාළ විශේෂිත කොන්දේසියකි.  ( deshaya.lk )
අකුරු ප්‍රමාණය (Font Size):


දැනට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත මගින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන සලසා තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමේ ප්‍රධාන කාර්යභාරය ඉටුකළ යුත්තේ මෙම තානාපතිවරයාය.

වසර 4ක ධූර කාලයක් සඳහා පත්කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ තානාපතිවරයා තනතුරෙන් ඉවත් වූ පසු වසර තුනක් යන තෙක් ජාත්‍යන්තර වෙළෙඳාමට සම්බන්ධ ආයතනයක කිසිදු තනතුරක් නොදැරිය යුතු බව ඔහුගේ පත්වීමට අදාළ විශේෂිත කොන්දේසියකි. 

(deshaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...