The Leader News
BREAKING
Top Ad
Biz

භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකීය වෙබ් සයිට් එකක්

T

The Leader Desk

June 7, 2024 • 8:05 AM

භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකීය වෙබ් සයිට් එකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමටත් විකිණීමටත් හැකි onareddak.lk නමින් නව වෙබ් අඩවියක් ඉකුත් දා එළි දැක්වීය.
  • '' onareddak.lk  කියන්නේ දිරියමත් ශක්තිමත් කාන්තාවකගේ මඟ පෙන්වීමෙන් ගොඩ නැගුනු 100% ශ්‍රී ලාංකික Multi Vendor වෙබ් සයිට් එකක්.
  • ඒ වගේම අඩු ම මිලකට ලබාදෙන Quality භාණ්ඩ වල මිල සාධරණ විදිහටත් Quality එක අඩුනොවෙන විදිහටත් ලබාගන්න හැකියාව ඕනම කෙනෙක්ට ලැබෙනවා.'' නව වෙබ් අඩවිය එළි දැක්වීමේ මාධ්‍ය හමුව ඉකුත්දා ගල්කිස්සඅනර්වා හෝටලයේදී පැවැත්විණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම වෙබ් අඩවිය එළි දැක්වූ EPceylon Trading පුද්ගලික සමාගමේ සභාපතිනි ඇන්ජලා පෙරේරා...

''onareddak.lk කියන්නේ දිරියමත් ශක්තිමත් කාන්තාවකගේ මඟ පෙන්වීමෙන් ගොඩ නැගුනු 100% ශ්‍රී ලාංකික Multi Vendor වෙබ් සයිට් එකක්. ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්ට ගුණාත්මක දෙයක් අතේ තියෙන ගානට මිලදී ගන්න වගේම, ලංකාවේ හැදෙන ගුණාත්මක දේවල් විකුණගන්න වෙළඳපලක් හදලා දෙන මූලික අරමුනෙන් තමයි onareddak.lk වෙබ් අඩවිය නිර්මාණය වෙන්නේ. 

ප්‍රාදේශීය වශයෙන් සීමා වෙච්ච වටිනා ව්‍යාපාර මුළු ලංකාවටම විතරක් නෙමෙයි අන්තර්ජාතික තලයට හදුන්වා දෙන්නත් මෙකෙන් රටක් විදිහට අපිට පුළුවන් වෙනවා. ඒ වගේම අඩු ම මිලකට ලබාදෙන Quality භාණ්ඩ වල මිල සාධරණ විදිහටත් Quality එක අඩුනොවෙන විදිහටත් ලබාගන්න හැකියාව ඕනම කෙනෙක්ට ලැබෙනවා.''

නව වෙබ් අඩවිය එළි දැක්වීමේ මාධ්‍ය හමුව ඉකුත්දා ගල්කිස්සඅනර්වා හෝටලයේදී පැවැත්විණි. එහිදි එම සමාගමේ සභාපතිනි ඇන්ජලා පෙරේරා, අධ්‍යක්ෂ දිනේෂ් බණ්ඩාරණායක, මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල අදහස් දැක්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

(ජේ. මුණසිංහ‍)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...