The Leader News
BREAKING
Top Ad
Biz

ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අතිසාර්ථකයි

T

The Leader Desk

June 14, 2024 • 4:39 AM

ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අතිසාර්ථකයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ.
  • මෙහිදී එක් එක් පරිණත කාල කාණ්ඩයන්ට අදාළව ඉදිරිපත් කරන ලදු බැඳුම්කර ප්‍රමාණයන්ට සමපාත වන අයුරින් ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දොපර්තමේන්තුව කටයුතු කර තිබුණි.
  • මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු ප්‍රමාණය රු.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු ප්‍රමාණය රු. මිලියන 517,353 කි.

මෙහිදී එක් එක් පරිණත කාල කාණ්ඩයන්ට අදාළව ඉදිරිපත් කරන ලදු බැඳුම්කර ප්‍රමාණයන්ට සමපාත වන අයුරින් ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දොපර්තමේන්තුව කටයුතු කර තිබුණි.

මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

T bond Press Release S 13.06
(adaderana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...