The Leader News
BREAKING
Top Ad
Biz

ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක්

T

The Leader Desk

August 13, 2024 • 7:19 AM

ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපී පෙනන පහළ යාමක් ඊයේ (12) දින වාර්තා වේ.
  • 295.41 ක් හා විකුණුම් මිල රු.
  • 304.66 ක් ලෙසින් සටහන්ව ඇත.
  • ඩොලරයේ මධ්‍ය අගය ඊයේ දින වාර්තා වන්නේ රු.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.41 ක් හා විකුණුම් මිල රු. 304.66 ක් ලෙසින් සටහන්ව ඇත.

ඩොලරයේ මධ්‍ය අගය ඊයේ දින වාර්තා වන්නේ රු. 300.40 ක් ලෙසිනි. මෙය 2024 මැයි 28 දිනෙන් පසු වාර්තා වී ඇති පහළම අගය වේ.

මේ අතර මෙම වසරේ අගොස්තු 09 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල 7.5% කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

USD 12.08.2024
(adaderana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් | The Leader