අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකුලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව, 2024 ඔක්තෝම්බර් 1 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ මෙම තහනම ඉවත් කිරීම ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මේ රටේ විදේශ සංචිතය ශක්තිමත් වෙලා නිසා ආපහු මෝටර් රථ ආනයනයට තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කල බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බේරුවල අද (13) පැවති ජන රැළියකදී පැවසිය.
මෝටර් රථ ආනයන තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය
T
The Leader Desk
September 13, 2024 • 11:28 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා වසර කිහිපයක් තිස්සේ පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට
- මේ රටේ විදේශ සංචිතය ශක්තිමත් වෙලා නිසා ආපහු මෝටර් රථ ආනයනයට තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කල බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බේරුවල අද (13) පැවති ජන රැළියකදී පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


