The Leader News
BREAKING
Top Ad
Biz

ධම්මික පෙරේරා යළි හේලීස් සම සභාපති ධුරයට

T

The Leader Desk

October 1, 2024 • 9:18 AM

ධම්මික පෙරේරා යළි හේලීස් සම සභාපති ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ.
  • ධම්මික පෙරේරා ගේ මෙම පත්වීම අද (01) දින සිට බලාත්මක වෙයි.
  • මීට පෙර ද හේලීස් සමූහයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ධම්මික පෙරේරා, 2022 ජූනි 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරුවලින් ඉවත් විය.  ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීම සඳහා ය.
  • Hayleys PLC මෙරට විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් හි නිරත දැවැන්ත සමාගම් සමූහයක් වන අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා එහි පාලක කොටස් හිමියා වේ.  Hayleys PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01%ක හිමිකාරීත්වය ධම්මික පෙරේරා සතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):

හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

ධම්මික පෙරේරා ගේ මෙම පත්වීම අද (01) දින සිට බලාත්මක වෙයි.

මීට පෙර ද හේලීස් සමූහයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ධම්මික පෙරේරා, 2022 ජූනි 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරුවලින් ඉවත් විය. 

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීම සඳහා ය.

Hayleys PLC මෙරට විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් හි නිරත දැවැන්ත සමාගම් සමූහයක් වන අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා එහි පාලක කොටස් හිමියා වේ. 

Hayleys PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01%ක හිමිකාරීත්වය ධම්මික පෙරේරා සතු ය.

(adaderana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ධම්මික පෙරේරා යළි හේලීස් සම සභාපති ධුරයට | The Leader