මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්. එම්. එන්. එස්. බී. දිසානායක ඒ බව සඳහන් කළේය.
කෙසේ නමුත් බදු අයකරගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවත්, හිඟ බදු මුදල් කිසි ලෙසකින් චෙක්පත් මඟින් හෝ මුදල් ලෙස ලබානොදෙන ලෙසත් ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
"අද සිට අපේ නිලධාරීන් හිඟ බදු අය කරගැනීම සඳහා පරිශ්‍රයට පැමිණෙනවා. එම නිලධාරීන් කවුරුන්දැයි හරියට හඳුනාගන්න. ඒ අය අප දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත පැළඳ සිටිය යුතුයි. කිසිම විටක චෙක්පත් හෝ මුදල් හෝ කිසිම දෙයක් භාරගන්නේ නැහැ. ඒ නිලධාරීන් හැමවිටම උපදෙස් දිය යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ගිණුමට අදාළ හිඟ බදු ගෙවා කටයුතු කරන ලෙස.
මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර අයකළ යුතු හිඟ බදු පවතී නම් ඒ සියල්ලක්ම අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. නීතියට අනුව තදින් කටයුතු කරන කොට බැංකු ගිණුම් තහනම් කිරීම, දේපොළ පවරාගැනීමට පවා අපට බලය තියෙනවා".
බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිය තදින්
T
The Leader Desk
October 8, 2024 • 9:08 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපොළ පවරාගැනීමටද බලය තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
- කෙසේ නමුත් බදු අයකරගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවත්, හිඟ බදු මුදල් කිසි ලෙසකින් චෙක්පත් මඟින් හෝ මුදල් ලෙස ලබානොදෙන ලෙසත් ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
- ඒ අය අප දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත පැළඳ සිටිය යුතුයි.
- ඒ නිලධාරීන් හැමවිටම උපදෙස් දිය යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ගිණුමට අදාළ හිඟ බදු ගෙවා කටයුතු කරන ලෙස.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


