මේ අතර, ඔහුගේ ප්‍රධානත්වයෙන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇති අතර එම නව අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි වේ.
1. සරත් ගනේගොඩ (සභාපති)
2. බුද්ධික හේවාවසම්
3. සුගත් රාජපක්ෂ
4. එරංග රොහාන් පීරිස් ගුණතිලක
5. ඩී. අරන්දර
6. ආනන්ද අතුකෝරළ
7. ලක්මාල් රත්නායක
8. නිරංජන් අරුල්ප්‍රගාසම්
සරත් ගනේගොඩ මේ වන විට Hayleys PLC හි සමූහයේ විධායක අධ්‍යක්ෂ ලෙස සහ Alumex PLC හි නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය හි සාමාජිකයෙකු මෙන්ම ඕස්ට්‍රේලියාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ද සාමාජිකයෙකු වන සරත් ගනේගොඩ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් සිය ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිය (MBA) හදාරා ඇත.
සරත් ගනේගොඩ ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ද ප්‍රමුඛපෙලේ පෞද්ගලික ආයතන රැසක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු දැරු පුද්ගලයෙකු වේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටි සමයේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා Hayleys PLC සමාගමද ලංසු ඉදිරිපත්කර තිබිණ.
සරත් ගනේගොඩ ශ්‍රීලංකන් සභාපති ධූරයට
T
The Leader Desk
October 10, 2024 • 7:03 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.
- සරත් ගනේගොඩ (සභාපති) 2.
- එරංග රොහාන් පීරිස් ගුණතිලක 5.
- නිරංජන් අරුල්ප්‍රගාසම් සරත් ගනේගොඩ මේ වන විට Hayleys PLC හි සමූහයේ විධායක අධ්‍යක්ෂ ලෙස සහ Alumex PLC හි නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


