මේ මිල පහත වැටීම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව 2024 නොවැම්බර් මස මූල්‍ය වෙළඳපොලෙන් ඩොලර් මිලියන 327 ක් මිලදී ගෙන සිය සංචිත ඉහළ නංවා ගැනීමක් සිදු කිරීම නිසය.
ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම පහත වැටීම සිදුවෙමින් තිබෙනවා. නමුත්, එය පාලනය කිරීමට මහ බැංකුව විශාල වශයෙන් වානිජ්‍ය බැංකු හරහා ඩොලර් මිලදී ගැනීම සිදු කරමින් සිටී.
ඩොලරයේ අගය පහත වැටීම නිසා ලංකාවට එවන ඩොලර් ප්‍රමාණය නොවැම්බර් මාසයේ දී පහත වැටී තිබුණා. එසේ තිබිය දී ත්, දිගින් දිගටම රුපියල ශක්තිමත්වීම සුවිශේෂ තත්වයකි.
2024 ජනවාරි මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසය වන විට ඩොලරයට සාපේකෂව රුපියල 11.5% කින් අධිප්‍රමාණය වී ඇත. සරළවම ආර්ථිකය සංකෝචනය වීම මෙයට හේතුවයි.
රටේ ආර්ථිකය ඉතා අභියෝගාත්මක කාලයකට පත්වෙමින් පවතී.
මහ බැංකුව රුපියල ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට දරණ උත්සාහය අගය කළ යුතුය.
සටහන -
(රජිත් කීර්ති තෙන්නකෝන් )
rajith_tennakoon@yahoo.com
මහ බැංකුව රුපියල ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ උත්සාහයක
T
The Leader Desk
December 11, 2024 • 4:33 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අද දවසේ ඩොලරයේ හුවමාරු අනුපාතය රුපියල් 285.99 දක්වා (ගැණුම් මිල) පහත වැටී ඇත.
- 2024 ජනවාරි මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසය වන විට ඩොලරයට සාපේකෂව රුපියල 11.5% කින් අධිප්‍රමාණය වී ඇත.
- මේ මිල පහත වැටීම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව 2024 නොවැම්බර් මස මූල්‍ය වෙළඳපොලෙන් ඩොලර් මිලියන 327 ක් මිලදී ගෙන සිය සංචිත ඉහළ නංවා ගැනීමක් සිදු කිරීම නිසය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


