එබඳු කතාබහක් පැවතුණ ද සැබැවින් ම අප රටෙහි පවත්නා ඛනිජ සම්පත් මොනවා ද, එම ඛනිජ සම්පත් ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේ ද, එම ඛනිජ සම්පත් ලබා ගැනීම සහ එවායින් නිසි පරිදි ප්‍රයෝජන ගත හැකි ද යන්න පිළිබඳ බොහෝ දෙනකු දැනුවත් නොමැත.
එකී දැනුවත් භාවය නොමැති බැවින් ඔවුන් ඛනිජ සම්පත් පිළිබඳ සමාජයේ පවත්නා දුර් මත පවා විශ්වාස කරන තත්ත්වයට පත්ව සිටී.
අද Advocata Plus Youtube නාලිකාවෙන් උත්සාහ කරන්නේ ඛනිජ සම්පත් පිළිබඳ සමාජයේ පවත්නා දුර්මත පසෙක ලා මෙරට ජනතාවට අදාළ අවබෝධය ලබා දීම ය. ඒ සඳහා Advocata Plus Youtube නාලිකාව වෙනුවෙන් ධනනාත් ප්‍රනාන්දු වැඩසටහන මෙහෙය වන අතර සම්පත් දායකයින් ලෙස සහභාගි වන්නේ BOI හි හිටපු සභාපති මංගල යාපා සහ ඛනිජ සම්පත් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් වී සිටින ආයෝජක රයන් රොක්වුඩ් යන දෙදෙනා ය.
එසේ නම් මතු පළවන විඩියෝව නරඹා මෙරට පවතින ඛනිජ සම්පත් සහ ඒවායින් ලබාගත හැකි ප්‍රයෝජන මොනවා ද යන්න පිළිබඳ දැනුවත් වන්නැයිAdvocata Plus Youtube නාලිකාවේ අපි ඉල්ලා සිටිමු.
(සටහන - ජයසිරි අලවත්ත)
ලංකාවේ පිහිටි ඛනිජ සම්පත් කෙතරම් වටිනවා ද?- (වීඩියෝ)
T
The Leader Desk
December 16, 2024 • 9:41 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අප රටෙහි පවත්නා ඛනිජ සම්පත් (විශේෂයෙන් ම පොස්පේට්) පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් සිදුවෙමින් පවතී.
- අද Advocata Plus Youtube නාලිකාවෙන් උත්සාහ කරන්නේ ඛනිජ සම්පත් පිළිබඳ සමාජයේ පවත්නා දුර්මත පසෙක ලා මෙරට ජනතාවට අදාළ අවබෝධය ලබා දීම ය.
- ඒ සඳහා Advocata Plus Youtube නාලිකාව වෙනුවෙන් ධනනාත් ප්‍රනාන්දු වැඩසටහන මෙහෙය වන අතර සම්පත් දායකයින් ලෙස සහභාගි වන්නේ BOI හි හිටපු සභාපති මංගල යාපා සහ ඛනිජ සම්පත් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් වී සිටින ආයෝජක රයන් රොක්වුඩ් යන දෙදෙනා ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


