The Leader News
BREAKING
Top Ad
Biz

'ලංකාවේ නව ආයෝජන සඳහා හිතකර තත්ත්වයක් ඇතිවෙලා' - ඉන්දියාවේ ඉහලම අලෙවි විධායකයකු කියයි

T

The Leader Desk

September 1, 2025 • 3:54 PM

'ලංකාවේ නව ආයෝජන සඳහා හිතකර තත්ත්වයක් ඇතිවෙලා' - ඉන්දියාවේ ඉහලම අලෙවි විධායකයකු කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානය වන විට ශ්‍රී ලංකාව නව ආර්ථික දැක්මක් කරා ගමන් කරමින් සිටින හෙයින් නව ආයෝජන සඳහා ඉතාමත් හිතකර
  • ඔහු මේ බව සඳහන් කළේ ජපන් තාක්ෂණයෙන් නියම යතුරු පැදි අමතර කොටස්  නිෂ්පාදනය කරන F.C.C.ක්ලච් ඉන්දියා සමා⁣ගමේ බලයලත් නියෝජිත හා  පාරිභෝගික හමුව පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති අවස්ථාවේදීය.
  • FCC ක්ලච් ඉන්දියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ shinya chikusa ( චින්යා චිකුසා) නව තාක්ෂණික නිපැයුම් ප්‍රධානි කොයිචි නො - නාකා (koichi no - naka ) මොහොමඩ් රිස්වාන් ලුතුෆි, ගාමිණී ජයතිලක සහ ටී.
  • තවරාජා ඇතුළු ඇතුළු ජපානය, ඉන්දියාව හා බංග්ලාදේශයේ ව්‍යාපාරිකයෝ රැසක් මේ සඳහා එක් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

තත්ත්වයක් පවතින බව FCC ක්ලච් ඉන්දියා සමාගමේ ප්‍රධාන අළෙවි විධායක ජිටෙන්ඩර් සිං (Jitender singh ) ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ජපන් තාක්ෂණයෙන් නියම යතුරු පැදි අමතර කොටස්  නිෂ්පාදනය කරන F.C.C.ක්ලච් ඉන්දියා සමා⁣ගමේ බලයලත් නියෝජිත හා  පාරිභෝගික හමුව පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති අවස්ථාවේදීය.

FCC ආයතනයේ බලයලත් අළෙවි නියෝජිතයින් වන ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස්, ඒ.කේ.ජී.ඇසෝසියේටඩ් හා රොක්සි ඔටෝ යන ආයතන ගණුම්කරුවන් දෙසීයක් පමණ මීට සහභාගී වූහ.

FCC ක්ලච් ඉන්දියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ shinya chikusa ( චින්යා චිකුසා) නව තාක්ෂණික නිපැයුම් ප්‍රධානි කොයිචි නො - නාකා (koichi no - naka ) මොහොමඩ් රිස්වාන් ලුතුෆි, ගාමිණී ජයතිලක සහ ටී. තවරාජා ඇතුළු ඇතුළු ජපානය, ඉන්දියාව හා බංග්ලාදේශයේ ව්‍යාපාරිකයෝ රැසක් මේ සඳහා එක් වූහ.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...