භාර ගනු ලබන්නේ “ ඊ සේවාව " හරහා පමණක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එකතු කළ අගය මත සිදු (VAT) සඳහා ලියාපදිංචිවීමට ලිඛිතව භාර දෙනු ලබන කිසිදු අයදුම්පතක් අගෝස්තු මස 31 වන දිනෙන් පසුව භාර ගනු නොලැබේ.
තව ද, එකතු කළ අගය මත බදු (VAT) සඳහා තාවකාලික ස්ථිර ලියාපදි විය අපේක්ෂා කරන පැනැත්තකු ලියාපදි වීමේ ක්‍රියාවලිය මාර්ග ගත ලෙස සම්පූර්ණ කළ යුතු බවට නියම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
'' ඊ - සේවාව භාවිතා කිරීම සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධ වෙන යම් සහායක් ලබා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබා ගැනීමට කරුණාකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙතපිවිසෙන්න. නැතහොත් 1944 ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩි විස්තර ලබා ගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයි ප්‍රකාශ කළාය.
(සටහන | ජේ.මුණසිංහ)




