The Leader News
BREAKING
Top Ad
Biz

සංචාරක ව්‍යාපාරය පිළිබඳව තවමත් ගන්නේ වැරදි තීරණ - රුවන් රත්නායක (වීඩියෝ)

T

The Leader Desk

November 4, 2025 • 12:16 PM

සංචාරක ව්‍යාපාරය පිළිබඳව තවමත් ගන්නේ වැරදි තීරණ - රුවන් රත්නායක (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානයේ දී සංචාරක ව්‍යාපාරය පිළිබඳ වගකිව යුත්තන්ගේ වැරැදි අවබෝධය හෝ ඔවුන්ට සංචාරක ව්‍යාපාරය පිළිබඳව පවත්නා අනවබෝධය හේතුවෙන් වැරැදි තීන්දු තීරණ ගන්නා බව සංචාරක ව්‍යාපාරයේ සම්මාන ලාභී ව්‍යසායකයකු වන ආචාර්ය රුවන් රත්නායක පැවසී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් රුවන් රත්නායක පැවසුවේ ආණ්ඩු කොපමණ මාරු වුව ද සමාගම් දෙක තුනක් පමණක් ලංකාවේ වෙළඳ නාමය (Branding) පවත්වාගෙන යන බවයි.
  • මතු පළ වන්නේ ආචාර්ය රුවන් රත්නායක TTV NEWS youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ TTV NEWS youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් රුවන් රත්නායක පැවසුවේ ආණ්ඩු කොපමණ මාරු වුව ද සමාගම් දෙක තුනක් පමණක් ලංකාවේ වෙළඳ නාමය (Branding) පවත්වාගෙන යන බවයි.

මතු පළ වන්නේ ආචාර්ය රුවන් රත්නායක TTV NEWS youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ තරින්ද ඇල්විටිගල විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...