මෙම ජල ගැලීම්වලට මූලික හේතුව සුළි කුණාටුවක් බැවින් සුළි සුළංවලට අදාළව රක්ෂණ ඔප්පු හිමිකරුවන්ට වන්දි ලබාදිය යුතු බව රක්ෂණ ඔප්පු හිමියන් පෙන්වා දී තිබේ.
මේ අතර ඇතැම් රක්ෂණ ඔප්පුවල ආවරණය වන ක්ෂේත්‍ර අතර සුළි සුළං හෝ ගංවතුරට අදාළව රක්ෂණය වී නොමැති නම් ඒ අයට වන්දි ලබා ගැනීමට නොහැකි මුත් සුළි කුණාටු හෝ ගංවතුර රක්ෂණ ආවරණය ලබාගෙන සිටින අයට අදාළ වන්දි ගෙවීමටද රක්ෂණ සමාගම් බැඳීසිටින බවද කොමිසම පෙන්වා දෙයි.
දැනට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳ සොයා බලන බවත් දිනපතාම පාහේ රක්ෂණයට අදාළ දත්ත යාවත්කාලීන කරන බවත් රක්ෂණ නියාමන කොමිසම සඳහන් කරයි.
(aruna | ශිරාන් රණසිංහ)
ගංවතුර හානිවලට රක්ෂණ වන්දි නොදුන් සමාගම් ගැන පැමිණිලි
T
The Leader Desk
December 25, 2025 • 4:38 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ‘දිට්වා’ සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් විනාශ වූ කර්මාන්තශාලා සහ දේපොළ සඳහා රක්ෂණ වන්දි ගෙවීමේදී ජල ගැලීම්වලට අදාළව රක්ෂණ යෝජනා ක්‍රමයේ ආවරණය නැතැයි කියමින් ඇතැම් සමාගම් වන්දි ගෙවීම පැහැර හරින බවට රක්ෂණ නියාමන කොමිසම වෙත පැමිණිලි ලැබී ඇත.
- මේ අතර ඇතැම් රක්ෂණ ඔප්පුවල ආවරණය වන ක්ෂේත්‍ර අතර සුළි සුළං හෝ ගංවතුරට අදාළව රක්ෂණය වී නොමැති නම් ඒ අයට වන්දි ලබා ගැනීමට නොහැකි මුත් සුළි කුණාටු හෝ ගංවතුර රක්ෂණ ආවරණය ලබාගෙන සිටින අයට අදාළ වන්දි ගෙවීමටද රක්ෂණ සමාගම් බැඳීසිටින බවද කොමිසම පෙන්වා දෙයි.
- දැනට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳ සොයා බලන බවත් දිනපතාම පාහේ රක්ෂණයට අදාළ දත්ත යාවත්කාලීන කරන බවත් රක්ෂණ නියාමන කොමිසම සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



