The Leader News
BREAKING
Top Ad
Biz

සමාගමක කොටස් අක්‍රමවත් ලෙස ගනුදෙනු වෙලා - ඊයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

T

The Leader Desk

January 8, 2026 • 7:18 AM

සමාගමක කොටස් අක්‍රමවත් ලෙස ගනුදෙනු වෙලා - ඊයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට ඊයේ (07) පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ක්‍රියා කළ අතර, ඊට පෙර සිදුකෙරුණු සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට ද කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.
  • ගනුදෙනු ආරම්භයේදීම ඊයේ පෙරවරු 9.30ට එක්තරා සමාගමක කොටස් අක්‍රමවත් ලෙස ගනුදෙනු වීම හේතුවෙන් පෙරවරු 9.53ට පමණ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය.
  • කෙසේවෙතත් ඉන් අනතුරුව ඊයේ දිනය තුළ ගනුදෙනු නැවත ආරම්භ කිරීමක් සිදුනොවුණු අතර කොළඹ කොටස් වෙළෙඳපොළ පවසා සිටියේ අද (08) සිට කොටස් ගනුදෙනු සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කෙරෙනු ඇති බවයි.
  • ( divaina   | ශ්‍යාම් නුවන් ගනේවත්ත) තවදුරටත් විස්තර : The LKR 25,000 Glitch: How A Market Order Malfunction Erased A Day Of Sri Lankan Trading  
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ උපදේශකත්වයෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දෙයි.

ගනුදෙනු ආරම්භයේදීම ඊයේ පෙරවරු 9.30ට එක්තරා සමාගමක කොටස් අක්‍රමවත් ලෙස ගනුදෙනු වීම හේතුවෙන් පෙරවරු 9.53ට පමණ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

කෙසේවෙතත් ඉන් අනතුරුව ඊයේ දිනය තුළ ගනුදෙනු නැවත ආරම්භ කිරීමක් සිදුනොවුණු අතර කොළඹ කොටස් වෙළෙඳපොළ පවසා සිටියේ අද (08) සිට කොටස් ගනුදෙනු සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කෙරෙනු ඇති බවයි.

(divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)

තවදුරටත් විස්තර :

The LKR 25,000 Glitch: How A Market Order Malfunction Erased A Day Of Sri Lankan Trading

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...