ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව ඔස්සේ කළ කරුණු දැක්වීමක දී ය.
එම කරුණු දැක්වීමේ දී ඔහු වැඩි දුරටත් පැවසුවේ ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ආරම්භ කර වසර පහළොවක් ඇතුළත ඉතා සුළු ලාබයක් වුව ද ලැබුවේ එමිරේට් සමාගම සමග ඒකාබද්ධව තිබිය දී පමණක් බවයි.
සබැඳි පුවත් :
2024 දී රුපියල් බිලියන 3.8ක් ලාභ ලැබූ SriLankan 2025 දී බිලියන 7.6ක පාඩු ලැබුවේ ඇයි? | BBC වාර්තාවක්




