The Leader News
BREAKING
Top Ad
Biz

දින 8ක් එකදිගට කොටස් වෙළෙඳපොළ බසී

T

The Leader Desk

August 31, 2024 • 4:50 AM

දින 8ක් එකදිගට කොටස් වෙළෙඳපොළ බසී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඛණ්ඩව 8 වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් ඊයේ (30) දින වාර්තා විය.
  • ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 3,058.60 ක් ලෙසත් වාර්තා විය.
  • ඊයේ දින ගනුදෙනු පිරිවැටුම රු.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 11.67 කින් පහළ යන ලදී.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 3,058.60 ක් ලෙසත් වාර්තා විය.

ඊයේ දින ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 759.43 කි.

සියලු කොටස් මිල දර්ශකයට අනුව 2024 මුල් මාස 08 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 2.02% ක වර්ධනයක් වාර්තා කරන අතර S&P SL20 දර්ශකයට අනුව එය 0.32% ක පරිහානියක් පෙන්නුම් කරනු ලබයි.

add

(adaderana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...