The Leader News
BREAKING
Top Ad
Biz

හැරීගේ DCSL බියර් වෙළඳපොළට

T

The Leader Desk

October 25, 2024 • 4:05 PM

හැරීගේ DCSL බියර් වෙළඳපොළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ප්‍රමුඛතම ලයිස්තුගත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම ප්‍රථමවරට
  • DCSL ශ්‍රී ලංකා සමාගම සැර මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන අතර ඔවුන් පසුගිය වසරේ දී Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමාගම අත්පත් කරගැනීමත් සමග මෙලෙස බීර වෙළඳපොළට පිවිසීමට කටයුතු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ බීර වෙළඳපොළට සිය සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් DCSL සන්නාමය යටතේ නවතම බීර නිෂ්පාදිත පෙලක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

DCSL ශ්‍රී ලංකා සමාගම සැර මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන අතර ඔවුන් පසුගිය වසරේ දී Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමාගම අත්පත් කරගැනීමත් සමග මෙලෙස බීර වෙළඳපොළට පිවිසීමට කටයුතු කළේය.

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන  DCSL සමාගමේ සභාපතිවරයා වන අතර පසුගිය වසරේ එලෙස HEINEKEN සමාගම අත්පත් කර ගැනීමත් සමඟම Heineken හි ජාත්‍යන්තර සන්නාම කළඹෙහි අන්තර්ගත Heineken@, Tiger සහ Anchor සන්නාමයෙන් එන නිෂ්පාදිතයන් හි මෙරට වෙළෙඳනාම බලපත්‍ර හිමිකාරීත්වය ද DCSL PLC සතු වී ඇත.

(adaderana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...